Перейти к содержимому

වෘෂභ ලග්නයට ණය බරින් නිදහස් වෙන්න අදෘශ්‍යමාන ධනයක්! 🔵 ගජකේශරී යෝගයෙන් මහා ජය ⚠️

සතිපතා පලාඵල (Sathipatha Palapala)

0:00 / 0:00

වෘෂභ ලග්නයට ණය බරින් නිදහස් වෙන්න අදෘශ්‍යමාන ධනයක්! 🔵 ගජකේශරී යෝගයෙන් මහා ජය ⚠️

8 235 просмотров · 7 дн. назад
සතිපතා පලාඵල (Sathipatha Palapala)
97,6 тыс. подписчиков
8 235 просмотров · 7 дн. назад
"තමන්ගේ හීන ඔක්කොම පැත්තකට දාලා... දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, පවුලේ බර වෙනුවෙන් ජීවිතේ සැබෑම ප්‍රශ්න එක්ක හැප්පෙමින් දහඩිය හලන ආදරණීය වෘෂභ ලග්න හිමියනි... අද මම ඔබට ගෙනාවේ අහසේ තරු ගැන කියන හිස් සුරංගනා කතාවක් නෙවෙයි. මේක ඔබේ ඒ දහඩිය කඳුළු වලට, විශ්වයෙන් ලැබෙන නිරුවත් යථාර්ථයයි! කරුණාකරලා තත්පරයක්වත් මඟනොහැර අහන්න. මේ දවස් 7 ඇතුළේ ඔබේ ජීවිතය කණපිට හරවන ප්‍රබලතම සිදුවීම් 3ක් මම අද හෙළි කරනවා වෘෂභ ලග්න හිමියන්ට ලැබෙන සුබ අසුබ පලාපල මෙන්න #meenalagna2026 #LagnaPalapala #SinhalaAstrology #SinhalaAstrology #LagnaPalapala #MinaaLagna2026 #MeshaLagna2026 #AriesPrediction #meena Lagna2026 #SathipathaPalapala #Jothishya #SinhalaAstrology #Palapala #ලග්නපලාපල #පලාපල #ජ්‍යොතිෂය #Kendare #WishwaShakthiya #විශ්වශක්තිය #Karma #MotivationSinhala #LifeSinhala #BuduSaranai #mesha ආයුබෝවන්! සතිපතා පලාඵල YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනිමු. #MeshaLagna2026 #AriesPrediction #LagnaPalapala #FebToMarchHoroscope #SathipathaPalapala #SinhalaAstrology #SriLankaJothishya සියලුම ජ්‍යොතිෂ කටයුතු සඳහා අමතන්න: 📜 සියලුම වාස්තු විද්‍යා ඇතුළු ජෝතිෂ්‍ය කටයුතු සඳහා මහා මන්ත්‍ර විශාරද ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී උපදේශක ශාස්ත්‍රවේදී පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරී S.M.S කුමාර (ප්‍රවීණ විශ්‍රාමික ගුරුමහතෙකි). 📞 දුරකථන: +94 75 26 73 701 💬 WhatsApp: +94 75 26 73 701 අපේ Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න: 🔗 / sathipathapalapala අද වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්නේ මේෂ ලග්න හිමියන්ගේ මෙම සතියේ අගෝස්තු 03 වන දින සිට ආරම්භ වන සතිය ) පලාඵල පිළිබඳවයි. ඔබේ රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ධන වාසනාව පිළිබඳව ග්‍රහ තරු පවසන්නේ කුමක්ද? මෙම වීඩියෝවෙන් ඔබට: ✅ මේෂ ලග්නයේ මේ සතියේ පොදු පලාඵල ✅ රැකියා සහ ව්‍යාපාරික දියුණුව ✅ සෞඛ්‍යය සහ පවුල් ජීවිතය ✅ සතියේ සුබ අංක, වර්ණ සහ ජයග්‍රාහී දින ඔබේ ලග්නයට අදාළ නිවැරදි ජෝතිෂ්‍ය අනාවැකි සෑම සතියකම දැනගැනීම සඳහා අපේ චැනලය Subscribe කර සීනුව (Bell Icon) ක්‍රියාත්මක කරන්න. ඔබේ අදහස් සහ ගැටලු පහතින් Comment කරන්න. වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like එකක් දාන්න අමතක කරන්න එපා.