Перейти к содержимому

Rahasak Kiyai Ae (රහසක් කියයි ඈ) Karaoke (Without Voice) - Ajith Muthukumarana (HB Music)

HASI BRO MUSIC

0:00 / 0:00

Rahasak Kiyai Ae (රහසක් කියයි ඈ) Karaoke (Without Voice) - Ajith Muthukumarana (HB Music)

7 791 просмотр · 3 г. назад
HASI BRO MUSIC
1,82 тыс. подписчиков
7 791 просмотр · 3 г. назад
Name : රහසක් කියයි ඈ Artist : අජිත් මුතුකුමාරණ Song lyrics: රහසක් කියයි ඈ.. නිමල සිතින් මට දෙනුවන් කියයි ඒ රහසේ සැබෑ වත එනමුදු මුවින් ඈ.. නොකියයි වදන් ලෙස හැඟුමින් පිරී යයි දහසින් මගේ සිත රහසක් කියයි ඈ.. නිමල සිතින් මට අවිහිංසකයි ඇගේ පිරිපුන් සිනා පොද සතුටින් පිරී යයි සැමදා මගේ සිත හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට පවතියි සදා කල් සිහිනේ මගේ සිත රහසක් කියයි ඈ.. නිමල සිතින් මට... සන්සුන් බවින් පිරි ඇගෙ ජිවිතේ වත සිතට සිතෙයි මගෙ අචලයි ඇගේ පෙම හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට පවතියි සදා කල් සිහිනේ මගේ සිත රහසක් කියයි ඈ...//// Thanks for Watching.. If you like my channel Like / Comment / Share / Subscribe 🙏