Перейти к содержимому

කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? - මේ පැත්තේ පස් පාගන්න එපා | ඒක වේලෙන්න දාන්න | මෙතන කුණු දාන්න එපා

Royas English Academy

0:00 / 0:00

කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? - මේ පැත්තේ පස් පාගන්න එපා | ඒක වේලෙන්න දාන්න | මෙතන කුණු දාන්න එපා

4 840 просмотров · 8 дней назад
Royas English Academy
154 тыс. подписчиков
4 840 просмотров · 8 дней назад
මුල ඉදලම ඉංග්‍රීසි උගන්වන පාඩම් මාලාව පසුගිය පාඩම්වලට පහත ලින්ක් වලින් සම්බන්දවෙන්න 01 පාඩම -    • මුල ඉදලම ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයාට - 01 පාඩම...   02 පාඩම -    • මුල ඉදලම ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයාට - 02 පාඩම...   03 පාඩම -    • මුල ඉදලම ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයාට - 03 පාඩම...   04 පාඩම -    • මුල ඉදලම ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයාට - 04 පාඩම...   05 පාඩම -    • මුල ඉදලම ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයාට - වැඩියෙන...   06 පාඩම -    • මුල ඉදලම ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයාට - 06 පාඩම...   07 පාඩම -    • මුල ඉදලම ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයාට - 07 පාඩම...   08 පාඩම -    • මුල ඉදලම ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයාට - පොඩි දර...   * ක්‍රියාපද* -    • Spoken English in Sinhala - Verbs - Part 0...   ඔයාගේ එක ලොකු හීනයක් තමා ඉංග්‍රීසි කතාකරන එක. ඉතිං ඔයාට ඉංග්‍රීසි කතාකරන්න හොද පුහුණුවක් ලබාගන්න මගේ මේ වීඩියෝ ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා අනිවාරයෙන්ම. ඔයාට මාත් එක්ක වගේම අනිත් අයත් එක්කත් ලස්සනට ඉංග්‍රීසි කතාකරන්න පුහුණුවෙන්න ඕන කියල හිතෙනවානම් මගේ ඔන්ලයින් ඉංග්‍රීසි කතාපුහුණු පාඨමාලාවට සම්බන්දවෙන්න පුලුවන්. මගේ අලුතින්ම පටන් ගන්න ඉංග්‍රීසි කතාපුහුණු පාඨමාලාවන් ගැන සියළුම විස්තර දැනගන්න 077 86 52 170ට ඔයාගේ නම WhatsApp කරන්න. ඔයාට තිත්තඋන ඉංග්‍රීසි මම ඇත්තටම ලස්සනටම කතාකරවනවා. ලොකු පොඩි සැමට | ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි | රොෂාන් යාපා English Teacher, Roshan Yapa BA (HONS) in ENGLISH & TESOL 🌍🌍🌍🌍🌍🌍🌍 #EnglishInSinhala#SpokenEnglishSriLanka#LearnEnglishInSinhala#EnglishSinhalen #LearnEnglish#EnglishGrammar#EnglishSpeaking#IELTS #foryou #foryoupage #foryou❤️