MAHASON SAMAYAMA - ලෙඩ රෝග යක්ස දෝස ප්රේත දෝස අනවින කොඩිවින දුරලන මහා සොහොන් දේවතා සමයම -ApePansala
Ape Pansala - අපේ පන්සල
0:00 / 0:00
MAHASON SAMAYAMA - ලෙඩ රෝග යක්ස දෝස ප්රේත දෝස අනවින කොඩිවින දුරලන මහා සොහොන් දේවතා සමයම -ApePansala
17 156 просмотров · 6 мес. назад
Ape Pansala - අපේ පන්සල
1,06 млн подписчиков
17 156 просмотров · 6 мес. назад
මහාසොහොන් දේවතා සමයම - සියලු දෝෂ දුරු කරන මහා බලගතු සෙත් ශාන්තිය
මහාසොහොන් දිව්ය රාජයාණන්ගේ දිව්යමය ආශිර්වාදය ලබාගනිමින්, ඔබේ ජීවිතයේ පවතින ලෙඩ රෝග, යක්ෂ දෝෂ, ප්රේත දෝෂ සහ අනවින කොඩිවින ඇතුළු සියලු අණවින බාධාවන් දුරලීම සඳහා මෙම විශේෂ "මහාසොහොන් දේවතා සමයම" ශ්රවණය කරන්න.
ඇතාබැඳිවැවේ හාමුදුරුවන්ගේ සුවිශේෂී නිර්මාණයක් වන මෙය, උන්වහන්සේ දේවානුස්සති භාවනාවේ යෙදී සිටියදී විශ්වයෙන් ලද පණිවිඩයකට අනුව සැකසූවකි.
නිවැරදිව වත්පිළිවෙත් ඉටු කරන ආකාරය:
සවස 6.15 ත් 6.30 ත් අතර කාලය තෝරාගන්න.
නිවසින් බැහැර එළිමහන් ස්ථානයක මහාසොහොන් දෙවියන් වෙනුවෙන් පහනක් දල්වන්න.
ඔබගේ දුක්ගැනවිල්ල දෙවියන්ට පවසා පිහිට පතන්න.
ප්රථමයෙන් බුදුන් වැඳ පින් අනුමෝදන් කර, මෙම කවි ශ්රවණය කරමින් දෙවියන්ට පින් දෙන්න.
ඔබව දරුවෙකු මෙන් ආරක්ෂා කරන මහාසොහොන් දේවතා බලය මේ තුළින් අත්විඳිය හැක.
ස්තුතිය: ඇතාබැඳිවැවේ හාමුදුරුවන් වහන්සේ -