Перейти к содержимому

දඩමස් | Holman katha | @3NGhost | Sinhala holman katha | ghost story 281

3N Ghost

0:00 / 0:00

දඩමස් | Holman katha | @3NGhost | Sinhala holman katha | ghost story 281

89 951 просмотр · 3 года назад
3N Ghost
230 тыс. подписчиков
89 951 просмотр · 3 года назад
කලින් කතා කරගත්ත විදියට මම කිතුල්ගල bus stand එකෙන් බහිනකොට උදේ 10 විතර උනා.. මේ කියන්නේ mobile phn පාවිච්චියට කලින් කාලේ.. ජගත් මට කලින්ම ඇවිත් හිටියා මාව පිලිගන්න, tech එකේ coz එකකට ගිහින් ඇතිඋන යාලුකම coz එක ඉවර උනා කියල නැති උනේ නෑ. ඒ යාලුකමේ ප්‍රතිඵලයක් විදිහට තමයි දවස් 3ක් නවතින්න බලාගෙන මම ජගත්ලගෙ ගෙදර යන්න කතා උනේ. කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්....., කතු අයිතිය Dunil Roshan උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා 👽👽👽 - ෆේස්බුක් සමූහය #3N Ghost #holman katha #Ghost stories #Sinhala Ghost මේ අපේ අනිත් කතා 👇 👻මහසෝනාගෙ හෝරාව    • holman katha / Sinhala holman video / sinh...   👻 වැහි කබාය    • holman katha / Sinhala holman video / sinh...   👻 නිධානය    • holman katha / Sinhala holman video / sinh...   👻 වෙරළු අක්කගෙ අවතාරෙ    • holman katha / Sinhala holman video / sinh...   👻අත්භූත රාත්‍රිය https://studio.youtube.com/video/Xq5t... 👻බෝදිලිමාගේ හෝරාව    • Видео   👽මළවුන් පැමිණි මළගම    • holman katha / Sinhala holman video / sinh...   👽නදිනිගෙ විලාපය    • holman katha / Sinhala holman video / sinh...   👽මනෝකාය    • holman katha | Sinhala holman video | sinh...   👽වලව්වක ඉරනම    • holman katha | Sinhala holman video | sinh...   අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු Contacts :- swbnpk@gmail.com