Перейти к содержимому

Kiri Kodu Hithata | කිරි කෝඩු හිතට | Bathiya & Santhush | Nirosha Virajini | Official Music Video

M Entertainments

0:00 / 0:00

Kiri Kodu Hithata | කිරි කෝඩු හිතට | Bathiya & Santhush | Nirosha Virajini | Official Music Video

136 580 просмотров · 3 г. назад
M Entertainments
1,29 млн подписчиков
136 580 просмотров · 3 г. назад
කිරි කෝඩු හිතට | Kiri Kodu Hithata | Bathiya & Santhush | BNS | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Love Songs | Sri Lanka 🇱🇰 Vocals - Bathiya & Santhush Ft Nirosha Virajini ‪@bnsmusic‬ Music - Shyamalangan Sri Ranganathan Lyrics - Nilar N Kasim,Sanjini Album - Neththara සුවහසක් දෙනා ආදරයෙන් වැළඳගත් BnS ලාගේ තවත් සොඳුරු ගීතයකි "කිරිකෝඩු හිතට". තරුණ තරුණියන් මෙන්ම ගීතලෝලී ප්‍රේක්ශක විශාල පිරිසක් ආකර්ශනය කරගත් මෙම මියුරු ගීතය භාතිය සන්තුෂ් සමඟ නිරෝෂා විරාජිනී ගායනා කරයි. නිලාර් N කාසීම් විසින් රචිත මෙහි සංගීත නිර්මාණය කොට ඇත්තේ Shyamalangan Sri Ranganathan විසිනි. ​ Lyrics කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යා වුණා මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබඳේ.. සුවදේ.. කුළුඳුල් ආදරේ.. උතුරා.. යන මේ.. අම මී ජීවිතේ.. කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යා වුණා මගෙ කෝල කමට ලෝල හැගුම නුඹට පේවුණා 💚 💛 ❤️ 💙 💜 සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අඳුන් දසුනෙන් දුරයි කියා ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා ළය ගිම් නිවූ සිහිළාර වෑහුනා මතු මා පැතූ කිසිවක් නොවේ.. සැනසීම වේ ආදරේ.. හා.. හහහහ.. හා.. හහහහ.. හා.. හ හා.. හ හා.. හහ හා.. හහහහ.. හා.. හහහහ.. හා.. හ හා.. හ හා.. 💚 💛 ❤️ 💙 💜 මතු මා පැතූ.. කිසිවක් නොවේ.. සැනසීම වේ.. ආදරේ.. හි හි හී..... සිතුම් පැතුම් ඉටු වේවි වාසනා අඳුරින් මිදී සඳ ඒවි පායලා ඔබ මේ පිදූ සෙවනේම ඈදිලා මගෙ ජීවිතේ නවතීවි පා සිනා මෙතුවක් ලැබූ කිසිවක් නොවේ.. සැනසීම වේ ආදරේ.. කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යා වුණා මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබඳේ.. සුවදේ.. කුළුඳුල් ආදරේ.. උතුරා.. යන මේ.. අම මී ජීවිතේ.. කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යා වුණා මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා Visit us : http://me.lk Subscribe Now: https://bit.ly/MEntertainmentsYT Like us: Facebook: https://smarturl.it/FB.mentertainments Follow us:   / mentertainments.lk   Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments M Entertainments - ‪@MEntertainmentsPL‬ (C) 2005 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #memusic #music #mentertainments #KiriKoduHithata #BNS