සිත් උණුවන දෙවිදුනී... යේසුනී... Sith Unu Wana Dewiduni...Yesuni...
Gethsemana Prayer Center Church - Sri Lanka
0:00 / 0:00
සිත් උණුවන දෙවිදුනී... යේසුනී... Sith Unu Wana Dewiduni...Yesuni...
3 936 просмотров · 6 дней назад
Gethsemana Prayer Center Church - Sri Lanka
19,6 тыс. подписчиков
3 936 просмотров · 6 дней назад
Feast Of Tabernacles 2026 | Gethsemana Prayer Center Church
Live Vocals - GPC Main Worship Team
Live V/A Recording - GPC Media Team
*All credits goes to the original artist
Lyrics_
සිත් උණුවන දෙවිඳුනී යේසුනී
සිත් උණුවන දෙවිඳුනී යේසුනී
හද පතුලෙන් නමදිමි පසසමි...//
යහපත ඔබයි - සවිබල ඔබයි //
ඔබේ කරුණාවට නිම්නැති වන්නේ
ඔබේ ප්‍රේමෙට සීමාවක් නැත්තේ
එය අලුත් වේවි උදයෙන් උදයේ //
සිත් උණුවන දෙවිඳුනී...
අප සැමගේ පීිඩාවන්
ඔබ පමණයි දරා ගත්තේ
වේදනාව උසුලා ගත්තේ
දුක් වේදනාව - උසුලා ගත්තේ //
යහපත ඔබයි...
සිත් උණුවන දෙවිඳුනී...
අප දිවියේ සමාදානේ
ඇතිකරන්න ඕන නිසා
ඔබ කරපිට උසුලා ගත්තේ
දඬුවම ඔබ කරපිට - උසුලා ගත්තේ //
යහපත ඔබයි...
සිත් උණුවන දෙවිඳුනී...
අප ශාපයේ කටු ඔටුන්න
ඔබ හිස මත දරා ගත්තේ
කුරුසිය මත ඔබ ජය ගත්තේ
සමිඳුනි කුරුසිය මත - ඔබ ජය ගත්තේ //
යහපත ඔබයි...
සිත් උණුවන දෙවිඳුනී යේසුනී
හද පතුලෙන් නමදිමි පසසමි...//
යහපත ඔබයි - සවිබල ඔබයි //
ඔබේ කරුණාවට නිම්නැති වන්නේ
ඔබේ ප්‍රේමෙට සීමාවක් නැත්තේ
එය අලුත් වේවි උදයෙන් උදයේ ////
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976 , allowance is made for ' Fair Use ' for purposes such as criticism , comment , news reporting , teaching , scholarship , and research , Fair use is a permitted by copyright statute that might otherwise be infringing , Non - profit , educational or personal use tips the balance in favor of fair use ...
#GPC#media #faith #hymns #sinhala