කේන්තිය දුරු කරන මෛත්‍රීය | පූජ්‍ය පරකඩුවේ සෝභිත ස්වාමීන් වහන්සේ Episode 11
Daham Ninnada දහම් නින්නාද
0:00 / 0:00
කේන්තිය දුරු කරන මෛත්‍රීය | පූජ්‍ය පරකඩුවේ සෝභිත ස්වාමීන් වහන්සේ Episode 11
392 просмотра · 6 месяцев назад
Daham Ninnada දහම් නින්නාද
98 подписчиков
392 просмотра · 6 месяцев назад
මෙම වීඩියෝව තුළ,
▪️ මෛත්‍රි කායකර්ම
▪️ මෛත්‍රි වචීකර්ම
▪️ මෛත්‍රි මනෝකර්ම
▪️ මෙම මෛත්‍රි ක්‍රියාවන් නිසා ජීවිතයට ලැබෙන ආනිසංස මොනවාද?
යන කරුණු සරලව සහ පැහැදිලිව කර ඇත.
☸️ මෙම ධර්මය ජීවිතයේ පුරුදු පුහුණු කළ විට,
✔️ එකිනෙකා අතර ප්‍රිය බව ඇති වේ.
✔️ එකිනෙකා අතර ගෞරවය ඇති වේ.
✔️ එකිනෙකා අතර එකමුතු බව ඇතිවේ.
✔️ එකිනෙකා අතර ගැටුම් සහ වාද විවාද ඇති නොවේ.
✔️ එකිනෙකා අතර සමගිය ඇති වේ.
✔️ අවසානයේ එකිනෙකා සුවසේ එකට වාසය කරයි.
☸️ මෙම දහම් කරුණු අපගේ දෛනික ජීවිතයටත්, සමාජයටත්, භාවනා මාර්ගයටත් මහත් උපකාරයක් වනු ඇත.
තෙරුවන් සරණයි! 🙏
WhatsApp group:
https://chat.whatsapp.com/IC0pwtMkfoi...