Перейти к содержимому

NEW RAP SONG/මල් වයසේ ඉඟිලෙන්න ආකාසේ/Song create by WIKI Creations/ විකී ක්‍රියේෂන්ස්

WIKI creations විකි ක්‍රීයේෂන්ස්

0:00 / 0:00

NEW RAP SONG/මල් වයසේ ඉඟිලෙන්න ආකාසේ/Song create by WIKI Creations/ විකී ක්‍රියේෂන්ස්

95 просмотров · 1 дн. назад
WIKI creations විකි ක්‍රීයේෂන්ස්
1 тыс. подписчиков
95 просмотров · 1 дн. назад
👉 Lyrics : Damith Wickramasinghe 👉 Melody & Music :Damith Wickramasinghe & Suno AI 👉 Video edit : Damith Wickramasinghe 👉 Video image : chatgpt 👉 LYRICS ------------------- මල් වයසේ ඉගිලෙන්න ආකාසේ... විඳගන්න දෙනවාද ඉඩ රිසි සේ.... හිරිවැටුනු අත්තටුවේ හිරි යනසේ... ඉගිලෙන්න එනවාද දුර ආකාසේ.... ඉගිලෙන්න එනවාද දුර ආකාසේ..... ජීවිතේ............ මල්සමේ.......... සමනලී............ ඔබ මගේ........ තටු ලැබී........... ජීවිතේ.......... ඉගිලෙමූ............ නිදහසේ......... මල් වියේ පෙම් ලොවේ තනිව බෑ සරණුයේ.... තටු විඩාව එන තුරාම විඳිමු මේ ජීවිතේ..... මල් වියේ පෙම් ලොවේ තනිව බෑ සරණුයේ.... තටු විඩාව එන තුරාම විඳිමු මේ ජීවිතේ..... Baby, take my hand, let's fly away, Underneath the stars, we'll dance and sway, You and me together, feeling so free, You're the sweetest part of my fantasy! Fly with me, baby, touch the sky, Spread your wings, let your spirit fly, No more waiting, no more goodbye, You and I, together we can fly! මල් වයසේ ඉගිලෙන්න ආකාසේ... විඳගන්න දෙනවාද ඉඩ රිසි සේ.... හිරිවැටුනු අත්තටුවේ හිරි යනසේ... ඉගිලෙන්න එනවාද දුර ආකාසේ.... ඉගිලෙන්න එනවාද දුර ආකාසේ..... ආදරේ.................... විඳින්නම්......... පනවගේ............... රැඳෙන්නම්......... ජීවිතේ..............සොඳුරු තැන් ....... කුතුහලෙන්.............. සොයන්නම්...... විඳගන්නම් ජීවිතේ ඔබ ලඟින් හිඳීනම්... ආදරේ පා සෙණේ ඔබ ළැමේ රැදෙන්නම්... විඳගන්නම් ජීවිතේ ඔබ ලඟින් හිඳීනම්... ආදරේ පා සෙණේ ඔබ ළැමේ රැදෙන්නම්... Baby, take my hand, let's fly away, Underneath the stars, we'll dance and sway, You and me together, feeling so free, You're the sweetest part of my fantasy! Fly with me, baby, touch the sky, Spread your wings, let your spirit fly, No more waiting, no more goodbye, You and I, together we can fly! මල් වයසේ ඉගිලෙන්න ආකාසේ... විඳගන්න දෙනවාද ඉඩ රිසි සේ.... හිරිවැටුනු අත්තටුවේ හිරි යනසේ... ඉගිලෙන්න එනවාද දුර ආකාසේ.... ඉගිලෙන්න එනවාද දුර ආකාසේ..... ඉගිලෙන්න එනවාද දුර ආකාසේ..... ඉගිලෙන්න එනවාද දුර ආකාසේ...... මගේ අතින් පදරචනය වුනු තවත් රැප් ආරයට නිර්මාණය කරන ලද අළුත් ගීතයක් වන මෙයද තරුණ ආදරේ එක පැත්තක් කියාපාන පදරචනයක් වේ . ආදරේ නිදහස ඒ නිදහසේ උපරිම විඳීම වගේම ඒ බැදීමේ සදාතනික බව අනුරාගය ආදී පැති කීපයක් මේ ගීතය තුලින් මා ඉස්මතු කරන්න උත්සහා කලා එය සාර්ථක වූවා යැයි මා සිතමි.. සංගීතයේ විවිධත්වය අගයන කලාකාමී සිත් සතුටු කිරීම නිර්මාපකයාගේ අදහස වන බැවින් මෙයද එම සිතුවිල්ල පෙරදැරි කරන් කරන ලද නිර්මාණයකි. එසේනම් ඒ ගීතය හා එක් වී රසවිඳින්න ආරාධනා කරමි.. ස්තූතියි දමිත් වික්‍රමසිංහ ❤️❤️