Hero mega service camp
NRTV
0:00 / 0:00
Hero mega service camp
85 просмотров · 1 месяц назад
NRTV
32,4 тыс. подписчиков
85 просмотров · 1 месяц назад
Hero Smart Dealer | C V Holdings, Pasyala
අබාන්ස් ඔටෝ හීරෝ යතුරුපැදි සේවා සත්කාරය ජාලය පිළිබඳ විශේෂ වැඩසටහන් මාලාව
අබාන්ස් ඔටෝ විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇති හීරෝ යතුරුපැදි සේවා සත්කාරය ජාලය පිළිබඳව ඔබව දැනුවත් කරන විශේෂ වැඩසටහන් මාලාවකි. මෙම වැඩසටහන් හරහා නවීනතම හීරෝ ප්‍රදර්ශනාගාර, පාරිභෝගිකයින්ට ලබාදෙන පහසුකම්, සහ යතුරුපැදි මිලදී ගැනීමේදී අනුගමනය කළ හැකි පහසු ක්‍රමවේදයන් පිළිබඳ සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ.
ඔබ බලාපොරොත්තු වන හීරෝ යතුරුපැදිය නිදහසේ, පහසුවෙන් සහ කාර්යක්ෂම සේවාවක් සමඟ ලබා ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු මෙම වැඩසටහන මඟින් ඔබ වෙත ගෙන එන්නෙමු. සේවා සත්කාරයට පැමිණ නොමිලේ ලබා දෙන සේවාව සහ ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන යතුරුපැදිය තෝරාගෙන පහසුවෙන් මිලදී ගත හැකි ආකාරය පිළිබඳවත් මෙහිදී විස්තර කෙරේ.
ශ්‍රී ලංකාවේ යතුරුපැදි වෙළඳපොළ තුළ ඉහළම ජනප්‍රියත්වයක් හිමි නාමයක් වන හීරෝ යතුරුපැදි, අබාන්ස් ඔටෝ මඟින් මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබයි. දිවයින පුරා Mega Camp හරහා පාරිභෝගිකයින්ට නොමිලේ සේවාව ලබා දීම මෙහි අරමුණයි. තමන් කැමති යතුරුපැදිය පහසුවෙන් ලබාගත හැකි අතර, ඒ සඳහා ඇති පහසුකම් සහ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
Hero Hunk, Hero Xtreme 125R, Hero Zoom 110, Hero Deluxe 100 ඇතුළු හීරෝ යතුරුපැදි මාදිලි රැසක් දිවයින පුරා පිහිටි සියලුම හීරෝ ප්‍රදර්ශනාගාර හරහා දැන් ඔබට ලබාගත හැකිය.
#HEROSriLanka #UnstoppableHeroes #HeroSevaSathkaaraya #HeroPolgahawela #HeroServiceCamp
#HeroSmartDealer
#HERO #HEROSriLanka #DealerShowroom #BandaragamaLaunch #RideUnmatched
#HERO #HEROSriLanka #UnstoppableHeroes #DealerShowroom #RideUnmatched #hero #HeroSriLanka #HeroMotocorp #AbansAuto #srilanka #motor #bike #colombo #motorhow #hero #motocorp #heromotocorp #heromoto #heromotocorp #motorcycleracinghero #hunk,#topelectricscooter #motorcycle #drifting #hero #xtreme #125r #price #throttlerz #brotomotiv #motorbikes #motorcycle #brotomotive #jordanmatter #herosplendora