ඇන්තූරියම් පැළ Repot කරන හරිම විදිහ .🌷✨ | කවුරුත් නොකියන රහස්. ☺ #anthurium #viral
KG Anthurium
0:00 / 0:00
ඇන්තූරියම් පැළ Repot කරන හරිම විදිහ .🌷✨ | කවුරුත් නොකියන රහස්. ☺ #anthurium #viral
11 просмотров · 8 часов назад
KG Anthurium
11 подписчиков
11 просмотров · 8 часов назад
ආයුබෝවන් . 🙏
ඔයාලව KG anthurium නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා . ☺
ඉතින් ඔයාලා දන්නවත් වගේ මම මේ නාලිකාව ඔස්සෙ බැංකොක් පැළ විකිණීම සිදු කරනවා . 🌷
ඒ වගේම මගේ බැංකොක් ඇන්තූරියම් පිළිබඳ දැනුමද ඔයාලා සමග බෙදාගන්නවා . ☺
බැංකොක් ඇන්තූරියම් පිළිබඳ ඔබ නොදත් බොහෝ දෑ මගේ නාලිකාව තුළින් ඔයාලට ලබා ගන්න පුලුවන් . ☺
දැනුම ලබාගන්න , නීරෝගී බැංකොක් ඇන්තූරියම් පැළ ලබා ගන්න මේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න . ♥️
විකිණීමට ඇති පැළ සීමිත නිසා මුලින්ම ගන්න මගේ KG Anthurium නාලිකාව Subscribe කරලා Bell icon එකත් click කරලම තියාගන්න . ☺
අලුත් පැළ පැකේජ් එකකින් හරි පැළ ගැන වැදගත් වීඩියෝ එකකින් හරි නැවත හම්බෙමු එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න . ☺
Join KG Anthuirum Family .... 🌷🤍🍀
#viral #viralvideo #flowers #plants #anthurium #sell #viralanthuriumflowersvideo #youtuber #youtube #srilanka #ඇන්තූරියම් #indorplants #anthuriumplantcare #anthuriumwagawa #ytviral #viralflowers