Kirivaththuduve Ariyadassana swamin wahanse අම්බලන්ගොඩ සිරිණිකේතාරාම විහාරස්තානය 2026-09-09
Nirwan television
0:00 / 0:00
Kirivaththuduve Ariyadassana swamin wahanse අම්බලන්ගොඩ සිරිණිකේතාරාම විහාරස්තානය 2026-09-09
859 просмотров · 7 дн. назад
Nirwan television
79 подписчиков
859 просмотров · 7 дн. назад
2026 සැප්තැම්බර් 09 වන දින පටබැන්දිමුල්ල ශ්‍රී සිරිණිකේතාරාම විහාරස්තානයේදී කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේ වැඩමවීමට දායකත්වය දෙමින් ආදරණීය මෑණියන් වන W.W. අනෝමා ද සිල්වා ඇතුලු පවුලේ නමින් මිය පරලොව ගිය සියලුම නෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කර අෂේන් නිම්සර පුතාගෙ සියලුම අපල දුරුවී සුජීවත්ව ජීවත්වන් පියාණන් වන R. හේමානන්ද ද සිල්වා ඇතුලු පවුලේ සැමට සෙත් පැතීම සත්පුරුෂ ආශ්‍රය ලැබීමට හා චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය ලැබීම පිණිස මෙම ධර්ම දානමය පින්කම සිදුකරන ලදී. 🙏🙏🙏🙏