පිළිකා රෝගීන් වෙනුවෙන් හිස කෙස් අවශ්‍යයි | Hair Donation needs for Cancer Patients #hair #donation
SASUNA ARANA TV සසුණ අරණ
0:00 / 0:00
පිළිකා රෝගීන් වෙනුවෙන් හිස කෙස් අවශ්‍යයි | Hair Donation needs for Cancer Patients #hair #donation
7 088 просмотров · 1 год назад
SASUNA ARANA TV සසුණ අරණ
360 подписчиков
7 088 просмотров · 1 год назад
පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ භාවිතය සඳහා ස්වාභාවික හිස කෙස් රඳවනයන් නිෂ්පාදනය කිරීමට නිරෝගි හිසකෙස් දන්දීමට කැමති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අවස්ථාවක් ඇත.
වැඩි විස්තර සඳහා මහරගම ඉන්දිරා පිළිකා බාරය අමතා වේලාවක් වෙන්කර ගන්න.