Перейти к содержимому

වචනය වරද්ද ගත්තොත් මොකද වෙන්නේ? (සද්ධා, සීල සම්පත්තිය සහ විජ්ජාචරණ සම්පන්න ගුණය)

දහම් සේසත (Daham Sesatha)

0:00 / 0:00

වචනය වරද්ද ගත්තොත් මොකද වෙන්නේ? (සද්ධා, සීල සම්පත්තිය සහ විජ්ජාචරණ සම්පන්න ගුණය)

15 393 просмотра · 2 года назад
දහම් සේසත (Daham Sesatha)
19,2 тыс. подписчиков
15 393 просмотра · 2 года назад
(-පූජ්‍ය ගම්පහ මහානාම හිමි) ඉකුත්දා (2024 ජූලි 08) අතුරුගිරිය, 'ටැටූ මධ්‍යස්ථානය' විවෘත කිරීමේ අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව 'ක්ලබ් වසන්ත' නමැත්තා සමග අකල් මරණයට ගොදුරු වූවේ, මෙම "නයන වාසුල" ය. අද (2024.07.21) දින විකාශනය වන්නේ, පැවිදිව සිටියදී පූජ්‍යපාද "ගම්පහ මහානාම" හිමියන් පැවැත් වූ කාලීන දම් දෙසුමකි. "වචනය වරද්ද ගත්තොත් මොකද වෙන්නේ? (සද්ධා, සීල සම්පත්තිය සහ විජ්ජාචරණ සම්පන්න ගුණය)" - Ven Gampaha Mahanama Thero ----------------------------------------------------------------------------- ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: https://bit.ly/3x6WwAP ►► Facebook Page: http://bit.ly/3Z1XVGp ►► Facebook Group: https://bit.ly/30HMTg4 ►► Tiktok: http://bit.ly/3zc7vuB සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් යොමු කරන්න. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!! පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..! #දහම්සේසත #සාහිතපොත්පියස​ #දිසිරුවන