වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයා | Asanka Gurusinghe on Legends
ThePapare․com
0:00 / 0:00
වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයා | Asanka Gurusinghe on Legends
32 233 просмотра · 7 л. назад
ThePapare․com
664 тыс. подписчиков
32 233 просмотра · 7 л. назад
1985 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අසංක ගුරුසිංහ දක්ෂ වමත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 147කට හා ටෙස්ට් තරග 41කට ක්‍රීඩා කරමින් ලකුණු 6354ක් රැස්කරගත් ගුරුසිංහ වර්ෂ 1996 ලෝක කුසලානය දිනාගත් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කිරීමට වරම් දිනාගත් ක්‍රීඩකයෙක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ හා ඉටු කරමින් සිටින අසංක ගුරුසිංහ කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. එසේ නම් නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දහතුන්වන දිගහැරුම.
#Legends