Перейти к содержимому

බ්‍රසීල මැතිවරණය සහ ගෝලීය බලපෑම - Global watch Podcast

NEXT WATCH

0:00 / 0:00

බ්‍රසීල මැතිවරණය සහ ගෝලීය බලපෑම - Global watch Podcast

3 516 просмотров · 5 часов назад
NEXT WATCH
30,2 тыс. подписчиков
3 516 просмотров · 5 часов назад
📌 Patreon හරහා අපිත් එක්ක එකතුවෙන්න -  / nextwatch   බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ඓතිහාසික 4 වන වාරයටත් ජයග්‍රහණය කිරීමට ලූලා ද සිල්වා සමත් වෙයි! දැඩි මතධාරී දක්ෂිණාංශික අපේක්ෂක Flávio Bolsonaro පරාජය කරමින් ලූලා ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ Global Watch පූර්ණ විග්‍රහය. ලතින් ඇමෙරිකානු දේශපාලනයේ මහා පෙරළිය, ඇමසන් වනාන්තරයේ අනාගතය, BRICS බලවතුන් අතර බ්‍රසීලයේ ස්ථානය සහ ගෝලීය භූ-දේශපාලනයට මින් සිදුවන බලපෑම කුමක්ද? සියලු තොරතුරු මෙම වීඩියෝවෙන් නරඹන්න. Subscribe and be part of the movement. #mahindarajapaksa #srilankanews #akd #srilankarailways #srilankapolitics #podcast #newsupdate #politicore #sinhalapodcast #politicalpodcast #GlobalWatch #USSAbrahamLincoln #USNavy #MiddleEastGeopolitics #StraitOfHormuz #MilitaryStrategy #NextWatch #SinhalaPodcast #USSFleetUpdate #Geopolitics #cnn #ussr #iranwar #crewmoralecrisis #rusia #FranceProtests #EmmanuelMacron #GlobalWatch #ParisNews #EuropeCrisis #Geopolitics #Protests2026 #WorldNews #economiccrisis #LulaDaSilva #BrazilElection #GlobalWatch #FlavioBolsonaro #Geopolitics #LatinAmerica #BRICS #WorldNews #InternationalRelations #democracy