Перейти к содержимому

අවාරේ සිරිපා ගමන | Off Season Sri Pada Journey 🙏

The Seeker

0:00 / 0:00

අවාරේ සිරිපා ගමන | Off Season Sri Pada Journey 🙏

318 просмотров · 13 дней назад
The Seeker
89 подписчиков
318 просмотров · 13 дней назад
සාමාන්‍ය සිරිපා වන්දනා සමයේ දකින්න ලැබෙන ජනගඟ වෙනුවට, අවාරයේදී නිස්කලංක කඳුකර පරිසරයත්, මීදුමත්, සීතල සුළඟත් සමඟ සිරිපා මළුව කරා යන මේ ගමන අමතක නොවන අත්දැකීමක්. මේ වීඩියෝවෙන් අවාරේ සිරිපා ගමනේ සුන්දරත්වය, මාර්ගයේ අත්දැකීම් සහ සිරිපා මළුවේ නිස්කලංක වාතාවරණය ඔබටත් දැකගන්න පුළුවන්. ❤️ සිරිපා කරුණා කරමු! 🙏 #travel #nature #mountains #sripadaya #offseasonsripada #hiking #srilanka