පැයක් පුරාවට එක දිගටම කිතුනු ගීතිකා එක පේලියක් අසා ආශිර්වාද ලබන්න!
Light of the World Ministry and Fellowship
0:00 / 0:00
පැයක් පුරාවට එක දිගටම කිතුනු ගීතිකා එක පේලියක් අසා ආශිර්වාද ලබන්න!
47 просмотров · 5 дн. назад
Light of the World Ministry and Fellowship
34 подписчика
47 просмотров · 5 дн. назад
මෙම ගීතිකා වලින් ආශිර්වාදය ඔබ සැමට ලැබේවා මෙම ගීතිකාවලින් එන මහිමය ගෞරවය ප්රශංසාව නමස්කාරය දෙවියන් වහන්සේටම වේවා ඒ වගේම මෙම ගීතිකා හදපු හැම අයිතිකරුවන්ට නම් වශයෙන් නොකිව්වත් ඔවුන්ට ගෞරව වේවා දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා ඒ වගේම මෙම හැම ගීතිකාවකම මුල් අයිතිකරුවන්ට අයිති බව කරුණාවෙන් සලකන්න ගීතිකා ආසා චැනල් එකත් සබ්ස්ක්රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාගන්න ඒව ගැන මෙම ගීතිකා වල කැරෝකේ ගත් චැනල් එකටද දෙවියන් වහන්ස කරන සේක්වා තව තවත් ඔවුන්ට මෙවැනි කැරකේ හදන්න ශක්තිය ලැබෙන සේක්වා කරුණාකර මෙම කැරකේ ගත් නිසා කොපිරයිට් ස්ට්රයිට් කොපිරයිට් ප්ලේම් නොගැසෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු මන්ද මෙය වෙන බලාපොරොත්තුවකින් කළේ නැත දෙවියන් වහන්සේට ගෞරවය දෙන පිණිස කරා ඊ කාරුණිකව සලකන්න එම නිසා ආදරයෙන් ගරුත්වයෙන් කරුණාවෙන් ඉල්ලනවා කොපිරයිට් ස්ට්රයිට් නොගසන ලෙස මන්ද ඒම උනොත් මේ චැනල් එකේ තවදුරටත් මට වැඩ කරගන්න බැරිවෙයි ලයිව් යන්න බැරිවෙනවා .