Перейти к содержимому

කවිකාරියේ | Kawikariye | USha | ‪@1HourAtLoveBar‬ ‬

1 Hour At Love Bar

0:00 / 0:00

කවිකාරියේ | Kawikariye | USha | ‪@1HourAtLoveBar‬ ‬

532 просмотра · 2 недели назад
1 Hour At Love Bar
72 подписчика
532 просмотра · 2 недели назад
♫ Lyrics: ~ Usha ~ (Udari Sandya Shani) ♫ Mixing and Mastering: Thilina Perera (Sand Dunes Karaoke Club) ♫ Vocals, Melody, Music, Mixing & Image: Generative AI ♫ Illustrations - Diwmith kodithuwakku ~ Lyrics ~ කතා කරන නුඹේ දෑස ට.., නොදැනීම මා මත් වුණා... මිණි තෙපුල් පිරි මුවග ට.., ප්‍රේමියේ මා ගොළු උණා ... දුටුව මුල් දින මා නුඹ.., සිතුවේ නෑ ළං වෙන්න ට... පැන් පොදක් විය සීතල.., නුඹෙ දෙතොල් මත කතරට... දුඹුරුවන් ඇහි දාර මත්තෙන්.., සරසවයි නුඹෙ සිනාවන්... නුඹේ නිය සිතුවම් රටාවෙන්.., සඟවගමි මා මතකයන්... பேசும் உன் கண்களுக்கு என்னையறியாமல் போதையில் இருந்தேன் காற்றின் ஓசை போல ஒலிக்கும் உன் வார்த்தைகளுக்கு என் காதல் உன்னை பேசாமல் செய்தது உன் வார்த்தைகள் காற்றின் சலசலப்பு போல் என்னை மயக்கி மௌனம் செய்தது உன் பார்வையில் நான் கண்ட காதல் சொல்ல வார்த்தைகள் இல்லாமல் செய்தது ~ Translation ~ " Lost in your eyes that speak volumes untold Unknowingly, I was under their sway Your words, like the rustling of the breeze, unfold My love for you rendered me speechless that day Intoxicated me, leaving me speechless in your wake The love I saw in your gaze, set my soul at ease Leaving me wordless,for your love's sweet sake" සොඳුරියේ නොහඬන් ඉතින්.., සදා රිදුමකි ආදරේ... තනිව හිඳිනා පාළුවේ.., හැර යමි කවිකාරියේ...