Перейти к содержимому

මතු මතු රැකිය යුතු කාවන්තිස්සගේ දූ පුතුන්... ප්‍රවීන ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා සමඟ පිළිසඳර

Times of Lanka

0:00 / 0:00

මතු මතු රැකිය යුතු කාවන්තිස්සගේ දූ පුතුන්... ප්‍රවීන ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා සමඟ පිළිසඳර

11 932 просмотра · 19 ч назад
Times of Lanka
126 подписчиков
11 932 просмотра · 19 ч назад
ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ සැරිසැරූ විශාලතම හස්තියා ලෙස සැලකුණු "කාවන්තිස්ස මහ ඇතාගේ" හදිසි අභාවය සහ අපගේ සජීවී උරුමයන් රැකගැනීමේ අනාගත වැඩපිළිවෙල පිළිබඳව ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා සමඟ කළ විශේෂ සාකච්ඡාව. වනජීවී සංරක්ෂණයේ ඇති අඩුපාඩු, අලි ඇතුන්ගේ ජීව විද්‍යාත්මක වැදගත්කම සහ පරිසර පද්ධතියට අලි ඇතුන්ගෙන් ඉටුවන අසමසම සේවය ගැන විද්‍යාත්මක හා ප්‍රායෝගික විග්‍රහයක්. Chapters: හැඳින්වීම (Introduction) කාවන්තිස්සගේ හදිසි අභාවය: ස්වාභාවික මරණයක් ද? ඝාතනයක් ද? මරණයට ආසන්න දිනවල කාවන්තිස්සට සැබවින්ම සිදු වූයේ කුමක්ද? වෙඩි තැබීම්, පශු වෛද්‍ය වාර්තා සහ වනජීවී පරස්පර ප්‍රකාශ පිටුපස ඇති සත්‍යය සුමේධ ඇතා සහ අලින්ගේ ස්වාභාවික ඖෂධීය හැසිරීම් (Self-medication in Elephants) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන මහජන සෑහීම "ජීවමාන උරුමයන්" (Living Heritages) රැකගැනීමට අලුත් වැඩපිළිවෙලක් ඇතෙක් විශේෂ වන්නේ ලස්සන දළ දෙක නිසාම විතරද? පරිසර පද්ධතියක "ඉංජිනේරුවෝ" (Ecosystem Engineers) යනු කවුද? සාමාන්‍ය අලියෙකුට කළ නොහැකි, දළ ඇතෙකුගෙන් විතරක් ඉටුවන පාරිසරික සේවාවන් Elephas maximus maximus උපවිශේෂයේ දළ පිහිටීමේ ජීව විද්‍යාත්මක හා ජානමය පදනමය ඇතෙකුගෙන් බිහිවන සෑම පැටවෙකුම ඇතෙකු නො වන්නේ ඇයි? කාවන්තිස්සගේ මතු පරපුර රැකගැනීමට සමස්ත වන අලි පරපුරම සුරැකීමේ වැදගත්කම 🌿 Times of Lanka - Nature Subscribe to our channel for more valuable content on Sri Lankan wildlife and environment! #TissaJananayake #TuskerKavantissa #WildlifeSriLanka #ElephantConservation #TimesOfLanka #TOL #BiologicalScience #LivingHeritage #srilankawildlife #Tusker #Kavantissa #Galgamuwa #SriLanka #ElephantConservation