LGBTIQ+ ප්‍රජාව සඳහා වඩා හොඳ සේවා ස්ථානයක් සහ පරිසරයක් | Taboo Talks | Epi #2
Law & Society Trust Sri Lanka
0:00 / 0:00
LGBTIQ+ ප්‍රජාව සඳහා වඩා හොඳ සේවා ස්ථානයක් සහ පරිසරයක් | Taboo Talks | Epi #2
494 просмотра · 3 г. назад
Law & Society Trust Sri Lanka
1,44 тыс. подписчиков
494 просмотра · 3 г. назад
මේ අභිමානී මාසය. එහෙමත් නැත්නම් PRIDE MONTH. ලෝකය පුරා විවිධ ආකාරයෙන් අභිමානී මාසය සමරන අතරේ, නීතිය හා සමාජ භාරය විදිහට, අපි උත්සාහ කළා LGBTIQ+ ප්‍රජාවට සෘජුවම බලපැවැත්වෙන මාතෘකා පිළිබඳව යම් සංවාදයක් ගොඩනැගීමට. එහි පළමු පියවර විදිහට LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් වඩා හොඳ වෘත්තීය පරිසරයක් / සේවා ස්ථානයක් නිර්මාණය කිරීම පිළිබඳව අපි කතාබහ කළා. ප්‍රජාව නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍ර වල වැඩකටයුතු කළ තිදෙනෙක් මේ සංවාදයට එක්වූයේ ඔවුන්ගේ අත්දැකීම්ද බෙදා ගනිමින්.
කතාබහට එක්වූයේ
ශ්‍රියාල් නිලංක
ඉසුරු යොමාල් සෝමවර්ධන
චානු නිමේෂා
.
.
.
.
.
.
Join us now
Facebook - / lstlanka
Instagram - / lstsrilanka
Twitter - / lstlanka
LinkedIn - / law-and-society-trust