Перейти к содержимому

ෂාඔලින් අසපුවේ සුපිරි වැඩ්ඩෝ | කාටවත්ම මේ අයත් එක්ක සටන් කරන්න බෑ | Shaolin Warrior Monks

SatahaN LK

0:00 / 0:00

ෂාඔලින් අසපුවේ සුපිරි වැඩ්ඩෝ | කාටවත්ම මේ අයත් එක්ක සටන් කරන්න බෑ | Shaolin Warrior Monks

27 498 просмотров · 2 года назад
SatahaN LK
2,45 тыс. подписчиков
27 498 просмотров · 2 года назад
අවුරුදු 1500 ක් පුරා පැවතගෙන එන චීනයේ ෂාඔලින් කුංෆු සටන් කලාව තමන්ගේ ජීවිතය කරගත් මේ භික්ශූන්, බෞද්ධ භාවනා ක්‍රම හදාරමින් ශක්තිමත් ශරීරයක් වගේම මනසක් ඇති කර ගැනීම වෙනුවෙන් තමන්ගේ මුලු ජීවිතයම කැප කරනවා. කුඩා කාලයේදීම ආරම්භ වන ෂාඔලීන් සටන් පුහුණුව මගින් සාමාන්‍යය මිනිස් සිරුරක් අතිශය නම්‍යශීලී මෙන්ම යකඩ මෙන් සවිමත් ශරීරයක් බවට පරිවර්ථනය කරනවා. Key words: Martial arts, Shaolin, Warrior Monks, China, Shaolin Monks, Shaolin Tradition #shaolin #shaolinmonks #shaolinwudangkungfu #sinhala #education #educational #sports #martialarts #martialart #wushu #kungfu #karate #china #shaolinmonk