Ven. Kukulpane Sudassi Thero - මේ භවයේදීම සෝවාන් වීමට යා යුතු මග. (28-05-2023)
Damsaraorg Sri Lanka
0:00 / 0:00
Ven. Kukulpane Sudassi Thero - මේ භවයේදීම සෝවාන් වීමට යා යුතු මග. (28-05-2023)
3 145 просмотров · 3 г. назад
Damsaraorg Sri Lanka
4,32 тыс. подписчиков
3 145 просмотров · 3 г. назад
මෙම ධර්ම දේශනාව, මේ භවයේදීම හෝ ඉදිරි ආත්මයකදී සෝවාන් වීමට උත්සහ කරන සියල්ලන්ටම ඉතා වටිනා ධර්ම දේශනාවකි.
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා වන්නේ එහි ඇතුලත් වී ඇති ප්රායෝගික උපදේශ නිසාවෙනි. උදාහරණයක් ලෙස සෝවාන් වීමේ දී නැති විය යුතු සක්කායදිට්ඨිය ම ප්රඥාවේ දුබල කම තුල ප්රබල ලෙස මතු වී ''මම කෙසේ හෝ සෝවාන් වෙනවා'' යන දෘෂ්ටිය තුලින් යා යුතු මගින් පිට පැනෙන ආකාරය සහ ඒ මග නිවැරදිව ගමන් කිරීමට අනුගමනය කල යුතු ප්රතිපදාව මෙහි දී පැහැදිලි කෙරෙන්නේ ඉතා ප්රායෝගිකව, වර්ථමාන බොදු සමාජයේ සිදුවන වැරදි පැහැදිලි කෙරෙමිනි.
මේ භවයේදීම සෝවාන් වීමට යා යුතු මග යන ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය, වීඩියෝව, වැඩි විස්තර සහ ගරු ස්වාමින්වහන්සේගේ මෑත කාලීන මෙවැනි ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවලට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න: https://bit.ly/45RTHVw