Перейти к содержимому

Kanchana Anuradhi - AMMA WAGE ( අම්මා වගේ )

Kanchana Anuradhi

0:00 / 0:00

Kanchana Anuradhi - AMMA WAGE ( අම්මා වගේ )

862 097 просмотров · 5 лет назад
Kanchana Anuradhi
485 тыс. подписчиков
862 097 просмотров · 5 лет назад
~ අම්මා වගේ ~ මේ සසර ගමනේ කුමක් හෝ පිනකට,මම ඉපදුනා ආදරේ කරුණාව පිරිච්ච පුංචි ගෙදරක, සාමාන්‍ය පවුලක, බඩපිස්සි විදියට. මංමේ ලෝකෙ සුන්දරත්වය දැක්කෙ මගෙ අම්මගෙන් තාත්තගෙන් සහ මගෙ අක්කාගෙන්. මගේ අක්කා,ඇය තමයි මට නැකතටත් කලින්ම බත් කැව්වෙ,අකුරු කියෙව්වෙ. ඇය තමයි මගේ මුළු ජීවිතයම පාට කලේ. ඇය අදවෙනකොට රසායනික ඉංජිනේරුවරියක්. ඇයගේ විවාහය ඇය දුටුව සුන්දරම හීනයක්. ඇය වෙනුවෙන් මා තුළ ඇති හැඟීම් ගැයීම මා දුටු සුන්දරම හීනයක්. මේ ඒ හිනෙට අත්තටු ලැබුන මොහොත. මෙතැන් පටන් මේ ගීතය ආදරණීය ඔබ සැමට බාරයි ! -කාංචනා අනුරාධි - ~ AMMA WAGE ~ Because of something really good I have done in my past journey of life I got the chance to born as the youngest daughter in beautiful and loving family. I experienced the beauty of life through the eyes of my father, mother and my elder sister. She didn't wait for the auspicious hour to feed me and to teach me. Now she is a chemical engineer. Her wedding was a huge dream of her. To sing my feelings for her was a beautiful dream of me.This is the moment I fulfill it. From now on this song is yours ! Kanchana Anuradhi - ARTIST :KANCHANA ANURADHI LYRICS :KANCHANA ANURADHI MELODY : KANCHANA ANURADHI MUSIC : AMITH GURU / DINESH GAMAGE MIX & MASTERING : AMITH GURU @ICONRAIN PRODUCTION RECORDER ARRANGEMENT : SARADA CHULASINGHE DIRECTOR : CHAMOD MADURANGA CONCEPT:KANCHANA ANURADHI /CHAMOD MADURANGA DIRECTOR OF PHOTOGRAPHY :CHAMOD MADURANGA /NIROSHAN RANKOTUWA/ HANSANATH CHAMINDU EDITOR AND COLORIST: HANSANATH CHAMINDU EDITING STUDIO TIKIRI FILMS ALBUM ART : CHAMEERA J HETTIARACHCHI HAIR & MAKEUP : SEWWANDI PERERA COSTUME : ANUSHA KALUARACHCHI