දිනපතා හන ඇට මේ විදියට භාවිතා කලොත් වාසි ගොඩක් #flaxseedbenefits
Nurse Hesh
0:00 / 0:00
දිනපතා හන ඇට මේ විදියට භාවිතා කලොත් වාසි ගොඩක් #flaxseedbenefits
23 123 просмотра · 3 месяца назад
Nurse Hesh
374 тыс. подписчиков
23 123 просмотра · 3 месяца назад
අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලෝකයේ තියෙන ප්‍රධානම සුපිරි ආහාරයක් (Superfood) වන හණ ඇට (Flaxseeds) ගැනයි. ශරීරයේ ලෙඩ රෝග රැසකින් ආරක්ෂාවීමට, හිසකෙස් ශක්තිමත් කරගන්න සහ නිරෝගී දිදුලන සමක් ලබාගන්න Flaxseeds නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මම විද්‍යාත්මකව පැහැදිලි කරනවා.
මෙම වීඩියෝවෙන් ඔබට:
1. Flaxseeds වල ඇති ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ (Heart, Diabetes & Gut Health)
2. කෙස් වැටීම නවත්වා ගන්න Flaxseed Gel නිවසේදීම සාදාගන්නා ආකාරය (DIY Hair Gel)
3. සම රැලි වැටීම පාලනය කර නිරෝගී කරගන්නා ආකාරය (Skin Moisturizer & Toner)
4. හණ ඇට ශරීරයට උපරිමව උරාගන්නා ලෙස ආහාරයට ගන්නා නිවැරදි ක්‍රම
#Flaxseeds #FlaxseedGel #FlaxseedBenefits #FlaxseedForHairGrowth #HealthySkinTips #SinhalaHealthTips #Superfood #NurseHesh #HealthyLifestyle #NaturalRemedies
#skincare #haircare #naturalhaircare #naturalskincare #bestskincare #skinbrightening #naturalhairpack #nursehesh @NurseHesh