සළු පාලිය
Thilina Hewage
0:00 / 0:00
සළු පාලිය
5 117 просмотров · 3 месяца назад
Thilina Hewage
164 подписчика
5 117 просмотров · 3 месяца назад
තල්අරඹ, කඹුරුගමුව මහේන්ද්‍රාරාම විහාරස්ථානයේ වෙසක් පිංකම් මාලාවට සමගාමීව අවසානයේ ගම්වාසී, රටවාසී ලෝකවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් පවත්වන්නට යෙදුන දහඅට සන්නි ශාන්තිකර්මයේ රග දැක්වූ යක්තොවිලය දහඅටපාලියකදී රඟ දැක්වෙන සළු පාලිය නර්ථනය මෙසේ දිගහැරෙන වගයි
නර්ථනය - ප්‍රවීණ පහතරට නර්ථන ශිල්පී
දෙවිනුවර අජිත් ප්‍රසන්න කලාකරුවාණන්
බෙර වාදනය - ප්‍රවීණ බෙර වාදන ශිල්පීන් වන
දකුණේ බෙර ලකුණ නම් ලත් හේනේගම සිරිපාල (හිච්චි මාමා) කලාකරුවාණන්.
තිහගොඩ විමලසේන කලාකරුවාණන්.
දෙනිපිටියේ මහින්ද කලාකරුවාණන්.
ගරඩුවේ දුමින්ද නිරන්ජන් කලාකරුවාණන්.
#daha #ata #paliya #sanniya #shanthikarma #sri #lanka #salupaliya