Перейти к содержимому

රසම රස පොල් ටොෆි හදමු | පදම වැරදුනොත් හරියටම හදාගන්න ලේසි ක්‍රමය | Pol Toffee Recipe Sinhala

Life With Janani

0:00 / 0:00

රසම රස පොල් ටොෆි හදමු | පදම වැරදුනොත් හරියටම හදාගන්න ලේසි ක්‍රමය | Pol Toffee Recipe Sinhala

246 просмотров · 7 дн. назад
Life With Janani
516 подписчиков
246 просмотров · 7 дн. назад
​අද වීඩියෝ එකෙන් අපි බලමු නිවසේදීම ඉතාමත් රසට සහ ලේසියෙන් රසම රස පොල් ටොෆි හදාගන්නේ කොහොමද කියලා. ​ඒ වගේම පොල් ටොෆි හදද්දී පදම වැරදුනොත් (වැඩියෙන් හයි වුනොත් හෝ දිය වුනොත්) එකපාරෙන්ම ඒක හරියටම හදාගන්න පුළුවන් ලේසි රහස් ටිප්ස් ටිකත් මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කියලා දෙනවා. ​📌 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients): ​ගෑවූ පොල් (Grated Coconut) - 100 g ​සීනි (Sugar) - 200g ​කිරි පිටි ටිකක් .වැනිලා ​ආහාර වර්ණක (Food colouring) - අවශ්‍ය නම් පමණක් ​⏱️ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලත් ගෙදරදීම හදලා බලන්න! වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, Share කරන්න, ඒ වගේම අපේ Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා. ❤️ ​#PolToffee #SriLankanRecipe #SweetRecipe #PolToffeeSinhala #CoconutToffee #CookingTips #SriLankanFood