Muthiyanganaya wiharaya / මුතියංගණය රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 22 (2022-07-24)
පුරාණය - Puranaya
0:00 / 0:00
Muthiyanganaya wiharaya / මුතියංගණය රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 22 (2022-07-24)
12 358 просмотров · 4 года назад
පුරාණය - Puranaya
13,5 тыс. подписчиков
12 358 просмотров · 4 года назад
#mahathupawandana #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය
මුතියංගනය රජ මහා විහාරය
ඌව පළාතේ, බදුල්ල නගරයේ මුතියංගන විහාරය පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේගේ මුතු හා සමාන ශාරීරික දා බිඳු ධාතු නිදන් කොට ඉදි කළ දාගැබ නිසා එය මුතියංගනය නමින් හැඳින්වෙන බව සඳහන් ය. “බදුලු මහ වෙහෙර” නමින් ද, මෙම සිද්ධස්ථානය ප්‍රසිද්ධ ය. මුතියංගන දාගැබ පළමුවරට ඉදිකරන ලද්දේ දෙවනපෑතිස් රජතුමන් විසිනි. පසුව දෙටුතිස්, ධාතුසේන, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, පළමුවන රාජසිංහ යන රජවරුන් විසින් මෙම චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරවා ඇත. රජවරුන් මෙන්ම වෙනත් බෞද්ධ ප්‍රභූන් විසින් ද මෙම ස්ථානයට ගම්වර පූජා කිරීමෙන් ගෞරව දක්වා ඇත. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේගෙන් එක් නමක් මෙම විහාරස්ථානයේ රෝපණය කොට ඇත. ලක්දිව වැඩ සිටි මලියදේව මහරහතන් වහන්සේ මුතියංගන විහාර මළුවේ වැඩ සිට ධර්ම දේශනා කළහ. එම දහම් අසා භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වූහ. මුතියංගන විහාරයේ ප්‍රධාන මන්දිර තුනකි. මහා විහාරය, මැද විහාරය, උඩු විහාරය යනුවෙන් එම විහාර මන්දිර තුන හැඳින් වේ. චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිරිපිට මහා විහාරය පිහිටා ඇති අතර එහි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ හිඳුවා ඇත. මැද විහාරයෙහි සැතපෙන බුද්ධ ප්‍රතිමාවකි. උඩු විහාරය හෙවත් සත් සති විහාරය දුර්ලභ ගණයේ නිර්මාණයකි. බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කළ අයුරු එහි නිරූපණය කර ඇත.
#කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty
#srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk #mahathupawandana #mahathupawandanalk #kurunegala
#srilanka #srilankaamazing #srilankatemple #temple #deepagaweshi #templetraval #templetravel #kurunegala #budhism #බුදුපිලිම #buddhastatue #SriLanka #budista #statues #sculpture #cement #buddhistart #artworks #art #artwork #artist #drawing #artistsoninstagram #artoftheday #painting #arts #sketch #artgallery #illustration #drawings #draw #digitalart #artistic #artlovers #contemporaryart #arte #instaart #artsy #artists #artofinstagram #paintings #design #artistsofinstagram #sketchbook #abstractart #artlife #bhfyp #wordbuddhist #gaudhamabuddha #mahayana #vajrayana #henayana #buddhism #buddhalife #buddhistcountrys #srilankabuddhisam #buddhisamhistory #bhuddha #sinhala #dalilama #bhuddhistpeople #buddhismfuture #birthplaceofbuddha #buddhathoughts #ashokathegreat #ashokaaccept #kingashoka #indiabuddist #srilankatemple #srilanka #lankabuddhist #muthiyanganaya #badulla #badulla #muthiyanganatemple
#solosmasthanaya #බදුල්ල #මුතියංගනයරජමහාවිහාරය
#srilanka #srilanka #srilankatemple #srilankatemple #deepagaweshi #mahathupawandana #bhuddha #srilankatemple #
/ djeewa
/ dhamma.jeewa. .
මෙම සියලුම වැඩසටහන් අප විසින් නිර්මාණය කරනු ලබන අතර මේ වෙනුවෙන් යම් වියදමක් යෙදවෙන බැවින් ඔබට හැකිනම් මේ සදහා ඔබේ මියගිය කෙනෙක් වෙනුවෙන් හෝ විශේෂ යමක් සිහිපත් කර දායක වෙන්නට මෙම වැඩසටහන් දිගටම සිදුකරගෙන යාමට හැකිය ...
අපට අමතන්න
0716006255 whatsapp
පිවිසෙන්න www.mahathupawandana.lk
fb / djeewa
fb / niwanmaga969