Sina Thotak Wiya (සිනා තොටක් විය) with Naada | නාද - Nirosha Virajini
Nirosha Virajini
0:00 / 0:00
Sina Thotak Wiya (සිනා තොටක් විය) with Naada | නාද - Nirosha Virajini
12 556 510 просмотров · 6 лет назад
Nirosha Virajini
59,5 тыс. подписчиков
12 556 510 просмотров · 6 лет назад
Sina Thotak Wiya (සිනා තොටක් විය) with Naada | නාද - Nirosha Virajini
Original Song Credits:
Lyrics: Bandula Nanayakkarawasam - බන්ධුල නානායක්කාරවසම්
Music - Dr.Rohana Weerasinghe - ආචාර්ය රෝහණ වීරසිංහ
Artist: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
Cover Credits:
Vocals: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
Music: NAADA - නාද
#NiroshaVirajini #Naada #SInathotakwiya
Official Website - https://niroshavirajini.lk/
Follow on Facebook - / virajininirosha
Follow on Instagram - / nirosha_virajini
Listen on Sound Cloud - / nirosha-virajini
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි