Перейти к содержимому

දේශීය වැල් අල වගාව

Department Of Agriculture, Southern Province

0:00 / 0:00

දේශීය වැල් අල වගාව

7 387 просмотров · 1 г. назад
Department Of Agriculture, Southern Province
14,1 тыс. подписчиков
7 387 просмотров · 1 г. назад
ආයුබෝවන් ! අද අපි කතා කරන්නේ දේශීය වැල් අල වගාව පිලිබඳව. වැල් අල කියන්නෙ පෝෂණය අතින් පරිපූර්ණ ආහාරයක්. වැල් අල වගාව පිළිබඳ ව තව දුරටත් දැන ගැනීම සඳහා පහත දුරකථන මාර්ග ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. තවත් මෙවැනි ම වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කරන ලෙස ආරාධනා කරන්නෙමු. ස්තුතියි.. සම්පත්දායකත්වය - කීර්ති රුවන්පතිරණ මයා - සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - ගාල්ල 091 - 2234444 නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - මාතර 041 - 2222350 නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - හම්බන්තොට 047 - 2256196 නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - ගොවිපළ සංවර්ධන හා පුහුණු 041 - 2244515 පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය 091 - 3097953 සියළු කෘෂිකාර්මික උපදෙස් සඳහා දක්ෂිණ ගොවි සහන සේවාව - 0912221920, 0717011920 මාතර දිස්ත්‍රික්කය - 0413136969 හම්බන්තොට දිස්ත්‍රික්කය - 0472256888