මගේ Fiverr Gig එක හැදුවේ මම නෙවෙයි, AI එකක්! 🤯 | Claude AI Sinhala Tutorial
Shehan Dilhara
0:00 / 0:00
මගේ Fiverr Gig එක හැදුවේ මම නෙවෙයි, AI එකක්! 🤯 | Claude AI Sinhala Tutorial
506 просмотров · 13 дн. назад
Shehan Dilhara
145 подписчиков
506 просмотров · 13 дн. назад
Claude AI සහ ChatGPT භාවිතයෙන් Fiverr Gig එකක් මුල සිට අගටම Automate කරන ආකාරය මේ video එකෙන් පියවරෙන් පියවර පෙන්වනවා.
Title, Tags, Description, FAQ, Pricing Packages, Buyer Requirements සහ Gallery images ඔක්කොම Claude in Chrome extension එක හරහා Fiverr එකේ fill කරන හැටි මෙතනින් බලාගන්න පුළුවන්.
📂 Claude Skill File (Free Download):
https://drive.google.com/drive/folders/1Fz...
🎯 මේ video එකෙන් ඔබ ඉගෙන ගන්නේ:
✅ Fiverr Gig එකකට SEO-friendly Title සහ Tags හදන හැටි
✅ AI වලින් ස්වභාවික (humanized) Gig Description සහ FAQ ලියන හැටි
✅ Basic, Standard, Premium Packages සකස් කරන හැටි
✅ Buyer Requirements එකතු කරලා Gallery images upload කරන හැටි
✅ ChatGPT සහ AI image generation වලින් Gig images හදන හැටි
ප්රශ්න තියෙනවා නම් comment එකක දාන්න. Video එක ප්රයෝජනවත් නම් Like, Share සහ Subscribe කරන්න 🔔
#Fiverr #FiverrSinhala #AIAutomation #ClaudeAI #ChatGPT #Freelancing #SriLanka