Перейти к содержимому

ගර්භණී සමයේ ඔබ ග්ලූකෝස් ටොලරන්ස් පරීෂණය කර ගත යුත්තේ ඇයි? ඒ කොහොමද? | Glucose tolerance test | OGTT

E Clinic

0:00 / 0:00

ගර්භණී සමයේ ඔබ ග්ලූකෝස් ටොලරන්ස් පරීෂණය කර ගත යුත්තේ ඇයි? ඒ කොහොමද? | Glucose tolerance test | OGTT

133 309 просмотров · 5 лет назад
E Clinic
63,8 тыс. подписчиков
133 309 просмотров · 5 лет назад
Glucose tolerance test test | OGTT ගර්භණී සමයේ ඔබ ග්ලූකෝස් ටොලරන්ස් පරීෂණය සිදුකර ගත යුත්තේ ඇයි? ඒ කොහොමද? බටහිරට රට වලට සාපේක්ශව අපේ රටේ ගර්භණී හත්දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව තිබේ මෙය මවට සහ දරුවාට බලපාන ආකාරය මෙම පරීශණය සිදුකරන ආකාරය ඹබ ගැබ් ‌ගෙන ඇති බව නිවැරදිව දැනගන්නා ආකාරය සම්බන්ධව ඔබව දැනුවත් කරන්නේ විශේෂඥ ‌වෛද්‍ය විජිත් විද්‍යාභූෂන මහතා. ඔබට වෛද්‍යතුමා හමුවීමට අවශ්‍යනම් කොළඹ ලංකා හොස්පිටල්හි 0766600044 අංකයටද කොළඹ නයින්වෙල්ස් හොස්පිටල්හි 0766600072 අංකයට අමතා ඔබේ අවශ්‍යතාවය ඉටුකරගන්න.ස්තූතියි.