Перейти к содержимому

Grocery Shopping in Australia 🇦🇺 🛒 |ALDI එකේ බඩු ලාබයිද?🌽🥒 # ALDIShopping #AustraliaSinhalaVlog

Trio in Aus 🇦🇺

0:00 / 0:00

Grocery Shopping in Australia 🇦🇺 🛒 |ALDI එකේ බඩු ලාබයිද?🌽🥒 # ALDIShopping #AustraliaSinhalaVlog

153 просмотра · 7 дн. назад
Trio in Aus 🇦🇺
46 подписчиков
153 просмотра · 7 дн. назад
🛒 ALDI ගිහින් අපි මොනවද ගත්තේ? | Grocery Shopping in Australia 🇦🇺 අද වීඩියෝ එකෙන් අපි ඔයාලව එක්කන් යන්නේ Australia වල තියෙන ALDI Supermarket එකට! 🛍️ මෙහේ තියෙන බඩු වල ගණන් කොහොමද? අද බඩු මිල අඩුයිද? අපි ගත්තේ මොනවද කියල බලන්න වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. ගෙදරට අවශ්‍ය Grocery Shopping කරගන්න ගමන් චූටි බබා එක්ක ගියපු ලස්සන අත්දැකීමක් ඔයාලා එක්ක share කරගන්නවා! ✨ 🔔 Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා! වීඩියෝ එකට Like එකක් දාලා, ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න. #ALDIShopping #aldi #ALDISinhala #ALDIPrice #GroceryShopping #AustraliaSinhalaVlog #SriLankanInAustralia #ShoppingVlog #AldiPrices #viralvideo #utubevideo #fyp #fypシ゚viral