සරසවි ප්‍රේමයන් ගැන කියැවෙන ජනප්‍රිය සිංහල ගීත පෙලක් රසවිඳිමු | Sri lanka University love songs
Amila Vichara tv
0:00 / 0:00
සරසවි ප්‍රේමයන් ගැන කියැවෙන ජනප්‍රිය සිංහල ගීත පෙලක් රසවිඳිමු | Sri lanka University love songs
36 299 просмотров · 5 лет назад
Amila Vichara tv
1,61 тыс. подписчиков
36 299 просмотров · 5 лет назад
මෙහි ඇතුලත් වන්නේ සරසවි ප්‍රේමයන් ගැන කියැවෙන ජනප්‍රිය සිංහල ගීත පෙලකි. මාගේ ස්ව කැපවීමෙන් කල මේ නිර්මාණය අවසන් වන තුරු නරඹන ලෙස ඉල්ලා සිටිනවා.
අඩුපාඩු, ගුණ දොස් වෙතොත් comment මගින් දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිනවා.
නැවත අලුත් නිර්මාණයකින් ඔබ හමුවට පැමිණීමට මම බලාපොරොත්තු වෙමි.
සැ.යු- මෙහි ඇතුලත් ඇතැම් දර්ශන පට වල අයිතිය ඒවායේ මුල් අයිතිකරුවන් සතුවේ. රසවින්දනය අරඹයා පමණක් ඒවා මගේ නිර්මාණයට මම යොදාගත්තෙමි. ඒවායේ මුල් අයිතිකරුවන්ට උපහාරයක්ම වේවා 🖤🖤🖤
#SrilankaUniversitylovesongs
#amilavicharatv