Перейти к содержимому

🔴 අවසන් මහා රන්දෝලි පෙරහැර සජීවීව | සුමන සමන් දේවාල ඇසල පෙරහැර මංගල්‍යය 2026 | නිර්වාණ Tv LK

නිර්වාණ Tv LK

0:00 / 0:00

🔴 අවසන් මහා රන්දෝලි පෙරහැර සජීවීව | සුමන සමන් දේවාල ඇසල පෙරහැර මංගල්‍යය 2026 | නිර්වාණ Tv LK

9 270 просмотров · Трансляция закончилась 2 мес. назад
නිර්වාණ Tv LK
12,3 тыс. подписчиков
9 270 просмотров · Трансляция закончилась 2 мес. назад
🔴 සජීවී විකාශය | LIVE 🙏 රත්නපුර ශ්‍රී පාද සමන් දේවාලයේ අවසාන මහා රන්දෝලි පෙරහැර 2026 සජීවීව නැරඹීමට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ශ්‍රී පාද සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ අතිශය ගෞරවනීය හා අලංකාරම අවස්ථාව වන අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ ඔබ වෙත සජීවීව ගෙන එන්නෙ නිර්වාණ Tv LK Youtube නාලිකාවයි. අලංකාර රාජකීය ඇතුන්, උඩරට නර්තන ශිල්පීන්, හේවිසි වාදකයන්, පන්දම්කරුවන්, කොඩිකරුවන් සහ භක්තිමත් ජනතාවගේ සහභාගීත්වයෙන් අසිරිමත් පෙරහැරේ සෑම මොහොතක්ම අප සමඟ සජීවීව අත්විඳින්න. මෙම සජීවී විකාශය ඔබගේ මිතුරන්ටද share කරන ,අපගේ Youtube නාලිකාව Subscribe කර, 🔔 Bell Icon එක සක්‍රීය කර ඉදිරි ධර්මමය හා සංස්කෘතික වැඩසටහන් සඳහා අප සමඟ එක්වන්න. _________________________________ 🙏 Welcome to the LIVE broadcast of the Rathnapura Sri Pada Saman Devalaya Final Randoli Perahera 2026. Experience one of Sri Lanka's most magnificent religious and cultural festivals live. Witness the majestic royal tusker elephants, traditional Kandyan dancers, drummers, torch bearers, flag bearers and the sacred atmosphere surrounding the final Randoli Perahera. Thank you for watching. Please Like, Share, Subscribe and turn on the notification bell for more Buddhist, cultural and LIVE events from Nirwana Tv LK. 🔔 Subscribe • Like • Share • Comment #RathnapuraPerahera #Rathnapura #SamanDevalaya #SriPadaSamanDevalaya #FinalRandoliPerahera #RandoliPerahera #EsalaPerahera #Perahera2026 #SriLanka #BuddhistFestival #SriLankaCulture #KandyanDance #TraditionalSriLanka #RoyalTusker #TempleFestival #Live #YouTubeLive #NirwanaTvLK #සමන්දේවාලය #රත්නපුර #අවසන්රන්දෝලිපෙරහැර #මහාරන්දෝලිපෙරහැර #පෙරහැර #ඇසළපෙරහැර #සජීවීවිකාශය #ශ්‍රීපාදසමන්දේවාලය #නිර්වාණTvLK