Перейти к содержимому

📚 කොරියානු කියවීමේ Paper 35න් දෙවැනි Paper එක | Korean Exam Practice 🇰🇷

අමාරු කොරියන් සරල කරන අපේ පන්තිය

0:00 / 0:00

📚 කොරියානු කියවීමේ Paper 35න් දෙවැනි Paper එක | Korean Exam Practice 🇰🇷

60 просмотров · 7 дней назад
අමාරු කොරියන් සරල කරන අපේ පන්තිය
780 подписчиков
60 просмотров · 7 дней назад
🇰🇷 කොරියානු භාෂා විභාගයට සූදානම් වන සියලුම දෙනා වෙනුවෙන්! 📚 Korean Reading Paper 35 පොතේ දෙවැනි ප්‍රශ්න පත්‍රය අද අපි එකින් එක සාකච්ඡා කරමු. ✅ ප්‍රශ්න නිවැරදිව තේරුම් ගනිමු. ✅ නිවැරදි පිළිතුරු තෝරාගන්නා ආකාරය ඉගෙන ගනිමු. ✅ කොරියානු කියවීමේ හැකියාව දියුණු කරගනිමු. 🎯 කොරියානු භාෂා විභාගයට සූදානම් වන ඔබත් මේ පාඩම අවසානය දක්වා නරඹා ඔබේ දැනුම පරීක්ෂා කරගන්න. #KoreanExam #KoreanReading #EPS TOPIK #KoreanLanguage #KoreanPractice