කල්තබා ගත හැකි වස විසින් තොර ඇඟට ගුණ සුදු ළූණු අච්චාරු | Garlic pickle | Ruchi Foods
Ruchi Foods
0:00 / 0:00
කල්තබා ගත හැකි වස විසින් තොර ඇඟට ගුණ සුදු ළූණු අච්චාරු | Garlic pickle | Ruchi Foods
256 144 просмотра · 4 года назад
Ruchi Foods
23,2 тыс. подписчиков
256 144 просмотра · 4 года назад
අවශ්‍යය දෑ
සුදුළුනු 250g
සුදුළුනු ඉගුරු එකට අබරලා ගෙන
තලතෙල් මේස හැදි 3 1/2
පැණි මේස හැදි 2ක්
සීනි මේස හැදි 1 1/2
විනාකිරි මේස හැදි 2
අව්මිරිස් කරල් 2ක්
කරදමුංගු කරාබු නැටි 3 බැගින්
අබ තේ හැදි 1
මිරිස් කුඩු තේ හැදි 2ක්
පොල්තෙල් තේ හැදි 2ක්
කුරුදුපොතු කැබැල්ලක්
රස අනුව ලුණු
Track: Future Pop Synthwave [Fitness Music] by MokkaMusic / Retro Bubbles • (No Copyright Music) Future Pop Synthwave ...
Music provided by "MokkaMusic" channel and https://inaudio.org