Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
Ape Miss - අපේ මිස්
0:00 / 0:00
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
1 237 537 просмотров · 5 лет назад
Ape Miss - අපේ මිස්
730 тыс. подписчиков
1 237 537 просмотров · 5 лет назад
ඔබ ,ආදරණීය කිරිකැටියා මෙලොව එලිය දකින තුරු දින ගණින ගැබිණි මවක් නම්,
ඔබේ දරුවා කුස තුල ගත කරන පළමු මාස තුන තුලදී දරුවාගේ වර්ධනය සිදුවන අයුරු ,
ඒ කාලයේදී දරුවාගේ සහ ඔබගේ යහ පැවැත්ම වෙනුවෙන් ඔබ සිදුකල යුතු දේ සහ
වැළකිය යුතු දේ මෙන්ම ඔබ දැන්වත් විය යුතු තවත්බොහෝ කරුණු පිලිබඳ තොරතුරු
'අපේ මිස් ' මේ වැඩසටහනෙන් ඔබ වෙත ගෙන එයි.
#apemiss #firsttrimester #pregnancyperiod
.....................................................................................................................
🛑 YouTube Link: / apemiss
🛑 Facebook Link: / apemiss
🛑 Instagram Link: https://instagram.com/ape.miss?igshid...