Перейти к содержимому

උත්තමවන් ලොව | Uththama wan lowa | cover | Hasitha Malinga

HASH X COVERS

0:00 / 0:00

උත්තමවන් ලොව | Uththama wan lowa | cover | Hasitha Malinga

13 440 просмотров · 3 г. назад
HASH X COVERS
203 подписчика
13 440 просмотров · 3 г. назад
උත්තම වන් ලොව (ජොහානා නාඩගම) Actor- Bimal Jayakody Singer- Nissanka Diddeniya Cover by Hasitha Malinga නාඩගම් ගී තනු බොහොමයක් කර්ණාටක රාග වලින් බිහිවුනේ. මද්දලය, සර්පිනාව, වයලින්, බටනලාව යොදාගත්තා. දෙබස් කිව්වෙත් තාලෙකට.බැලසන්ත ,ඉයුජින්, ජොහානා,බ්‍රම්පෝඩ් නාඩගම් වලට උදාහරණ කීපයක්... උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකලා දෙස ලන්ඩන් පුරවර නිමලා ඉන්නේ රජ සෙවණේ නිති ගම්භිර ලන්නෙ රුපුන් ආවොත් යුධ සුන්කර පෙන්නා විකුම් මාගේ හෙද දීර්ඝේ සිටුනාගේ පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතු දක්ෂ විකුම් අප්‍රමාණ ඇත්ත ලක්ෂ ගණන් යුද්ධ සේනා රක්ෂණයෙන් මුළු දෙරණා පීතරිස්ස ලෙසින් නස්න කරන ගත්ත කගෙන් පරසත් වනසන්නට දුෂ්ට දනන් සැම භංග කරන්නට පෙන්නා විකුම් මාගේ හෙද දීර්ඝේ සිටුනාගේ පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතු