Перейти к содержимому

LF240 | රන්දීප සීසෑමේ විප්ලවය - රෝද හතරෙ වැඩේ රෝද දෙකෙන් | Randeepa Plowing Revolution

Randeepa

0:00 / 0:00

LF240 | රන්දීප සීසෑමේ විප්ලවය - රෝද හතරෙ වැඩේ රෝද දෙකෙන් | Randeepa Plowing Revolution

33 786 просмотров · 2 г. назад
Randeepa
1,29 тыс. подписчиков
33 786 просмотров · 2 г. назад
කෘෂියාන්ත්‍රිකකරණයේ විප්ලවය, රන්දීප ඇග්‍රේරියන් පුද්ගලික සමාගම විප්ලවීය පියවරක් තබමින් රෝද හතර ට්‍රැක්ටරයට විකල්පයක් හදුන්වා දුන් වගයි. Land Force 240 රෝද කාර්‍යක්ෂමතාවය, අඩු ඉන්ධන දහනයක් ලබා දෙයි. ⭕️ රෝද හතර ට්‍රැක්ටරයට සාපේක්ෂව අක්කරයට ලීටර් 10ක ඉන්ධන ඉතිරියක් ගොවිමහතාට ලබා ගතහැකිය (අක්කරයකට ඉන්ධන ලීටර් 03ක් ප්‍රමාණවත්ය). ⭕️ රෝද හතර ට්‍රැක්ටරයට සාපේක්ෂ අඩු මිලක්, අඩු මූලික ගෙවීමක් අඩු වාරිකයක් සමග අඩු වියදමක් හා ඉතා අඩු නඩත්තු වියදමක් Land force LF 240 අත්ට්‍රැක්ටරය ඔබ වෙත ලබා දෙයි. ⭕️ තවද සාමාන්‍ය අත්ට්‍රැක්ටරයකට වඩා හැසිරවීම පහසුය. ⭕️ වී මිටි 50 – 60 ක ප්‍රමාණයක් පටවාගත හැකි ට්‍රේලරයක් භාවිතා කල හැකිය. ⭕️ අමතර කොටස් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය අත්ට්‍රැක්ටර් අමතර කොටස් සමග ගැලපේ. ⭕️ එන්ජිමේ ධාරිතාවයට ගැලපෙන පරිදි වැඩිදියුණු කල ගියර් පද්ධතිය මගින් වඩා වේගවත් ධාවනයක් සහ ස්ථාවර ක්‍රියාකාරිතවයක් ලබා දෙයි. විමසීම් - 027 222 77 88, info@randeepa.com #randeepa #srilanka #agriculture #innovation #mechanization #customization #tractor #tractorvideo #2024