Перейти к содержимому

Devi Yashodara | දේවී යශෝදරා Official Lyrics Video | Dinuli Damsandi ‪@lawanpahasara-d4h‬

DILSHAN MUSIC

0:00 / 0:00

Devi Yashodara | දේවී යශෝදරා Official Lyrics Video | Dinuli Damsandi ‪@lawanpahasara-d4h‬

33 523 просмотра · 3 месяца назад
DILSHAN MUSIC
3,06 тыс. подписчиков
33 523 просмотра · 3 месяца назад
🎵 දේවී යශෝදරා | Official Lyrics Video Artist : Dinuli Damsandi Lyrics : Lasitha Jayaneththi Arachchige Music : Dilshan L Silva ✨ ඔබේ හදවතට ආදරණීය හැඟීම් රැගෙන එන සුන්දර ගීතයක්. “දේවී යශෝදරා” Official Lyrics Video එක දැන් නරඹන්න ❤️ 🔔 Like | Comment | Share 🔔 Subscribe for more beautiful songs & lyrics videos. 🎧 Stream & Download - https://bonfire.vyd.co...​ දේවී යශෝධරා - Dinuli Damsandi ✘ Artist - Dinuli Damsandi ✘ Lyrics - Lasitha Jayaneththi Arachchige ✘ Melody and Music - Dilshan L Silva ✘ Mix and Mastering - Dilshan L Silva ✘ Backing Vocals - Eranga Vithanage | Thishini Senarathne ✘ A Film by Eshal Perera ✘ Cinematography - Eshal Perera ✘ AI Generations and Edit - Mr.Pravish ✘ Artworks - Mr.Pravish ✘ Cinema Gear - TG Madushanka ✘ Hair and Makeup - Leron Dulaj Dilhara ✘ Production Manager - Isuru Chandima ✘ Digital Promotions - Viral Vibe ✘ Digital Content Management - Eshal Perera ✘ Digital Strategist - Viral Vibe ✘ Distribution Management - Bonfire ✘ Special Thanks - My Family & Lahiru Gayashan ලියමුද දැන් අනාගතේ Video Link :    • Dinesh Gamage | Liyamuda Dan Anagathe | ( ...   Lyrics - තුන් ලොකේ රජුන් ලෝනා නමෝ සාධුකාරා කිඹුල්වත පුරා ගැයෙනා බුද්ධ වන්දනා රන් රූපේ නෙතින් පේනා ශාක්‍ය සීහ ලීලා වඳින්නට දහස් සේනා නුවර රැස් වෙලා වඩිනා දෙස බලා සම්බුදු - දසතේ නේක මල් විසිරුණූ කුල නෑයින් ඇවිත් පිරිවැරූ - ඇය නාවේ කිමැයි කසුකුසූ රජ මාළිගයේ සැප සම්පත් දමා නුඹ ආ දිනයේ ඉඳලා මේ ශෝක දරාලා දේවි යශෝ හෙලනා සුසුම් දැකලා සංසාරයේ ප්‍රේම ජාතක කතා දෙසාලා නිවන් ඈගේ හදේ වේදනා සයවස් වියැති රාහුල පුතූ - නොදනී නුඹව මේ වනතුරූ හිස අතගා කියන්නකො මතූ - හිමියන් ළඟට එන්නකො පුතූ පරමාදරයේ දුක මේ සා විසාලද ඒ දෙනෙත් අසනා පෙර ආදරයෙන් ළඟ කීව කතා යලි නෑ කියා දැනෙනා පුරනා භවේ දස පාරමිතා සිටියා ළඟින් වීලා පරිචාරිකා මුල් අත් භවයෙ සිට ළං වුණූ - මේ සංසාරෙ මින් නැවතුණූ නුඹෙ පා කමල සිපගෙන හැඬූ - දුක ඈ දන්නෙ ඈ උහුලපූ දේවී යශෝදරා Devi Yashodara Devi Yashodara song දේවී යශෝදරා lyrics Devi Yashodara lyrics Official Lyrics Video Sinhala Lyrics Video New Sinhala Song Sinhala Songs 2026 Dinuli Damsandi Dilshan Music Lasitha Jayaneththi Arachchige Dilshan L Silva Sinhala Music Trending Sinhala Songs Love Songs Sinhala Sad Songs Sinhala Sinhala Official Video Lyrics Songs Sinhala Sri Lankan Music ©2026 : DilshanMusic Official Youtube Channel...( all Right Received ) #Deviyasodara​ #dinulidamsandi​ #tripekapandarin​ #Officialmusicvideo​ #newsong​ #sinhalasongs​ #newmusic​ #newsinhalasongs​ #dilshanlsilva​ #LasithaJayaneththiarachchige​ #Lassanalightdamabusekaawasong​ #yashodara​ #yashodarakavi​ #Deviyashodaa​ #dewiyashodara​ dinuli bauddha song, dinuli new song, bakthi gee, bhakthi gee, bodu bathi gee, thun loke rajun, sansaraye prema jathaka katha, raja maligaye sapa, wadina desa bala sambudu, wesak sindu, buddhist song, yashodhara gee, yashodara kavi #දේවීයශෝදරා #OfficialLyricsVideo #SinhalaSongs #DilshanMusic #DinuliDamsandi #LyricsVideo..