සහකම්පනය සහ රසවින්දනයක් සහිත සමාජයක් ගොඩනැගීම නව පුනරුද යුගයේ ප්රධාන අපේක්ෂාවයි
Prime Minister's Media Division
0:00 / 0:00
සහකම්පනය සහ රසවින්දනයක් සහිත සමාජයක් ගොඩනැගීම නව පුනරුද යුගයේ ප්රධාන අපේක්ෂාවයි
73 просмотра · 10 дн. назад
Prime Minister's Media Division
243 подписчика
73 просмотра · 10 дн. назад
රටක මාර්ග, ගොඩනැගිලි හා ආර්ථිකය දියුණු වන අතරම ජනතාවගේ අභ්යන්තර ජීවිතය ද සෞන්දර්යයෙන්, සංස්කෘතියෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පොහොසත් විය යුතයි. සංවර්ධනය, භෞතික සම්පත්වල දියුණුවෙන් පමණක් මැනිය නොහැකි අතර, සහකම්පනය සහ හොඳ රසවින්දනයක් සහිත සමාජයක් ගොඩනැගීම නව පුනරුද යුගයේ ප්රධාන අපේක්ෂාවයි.
මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්රීක් සංස්කෘතික සංසදය එක්ව ඔක්තොබර් 15 වැන්දා මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සංවිධාන කළ අලුත් වැස්සක් සංස්කෘතික උත්සවය සහ ප්රදර්ශනය ආරම්භ කරමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මේ අදහස් පළ කළා.
ஒரு நாட்டின் வீதிகள், கட்டடங்கள், பொருளாதாரம் ஆகியவை வளர்ச்சியடைவதோடு, மக்களின் அகவாழ்க்கையும் அழகியல், கலாசாரம், படைப்பாற்றல் ஆகியவற்றால் வளம்பெற வேண்டும். அபிவிருத்தி என்பதைப் பௌதிக வளங்களின் வளர்ச்சியால் மாத்திரம் அளவிட இயலாது என்பதோடு, பரஸ்பர பரிவும் நல்ல ரசனையும் கொண்ட ஒரு சமூகத்தைக் கட்டியெழுப்புவதே புதிய மறுமலர்ச்சி யுகத்தின் பிரதான எதிர்பார்ப்பாகும்.
கண்டி மாவட்டச் செயலகம், கலாசாரத் திணைக்களம், கண்டி மாவட்டக் கலாசார மன்றம் ஆகியன இணைந்து, ஒக்டோபர் 15ஆம் திகதி கண்டி மாவட்டச் செயலகத்தில் ஏற்பாடு செய்திருந்த "අලුත් වැස්සක්" (புதிய மழை) கலாசார விழா மற்றும் கண்காட்சியை ஆரம்பித்து வைத்து உரைநிகழ்த்துகையிலேயே, பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய இக்கருத்துகளைத் தெரிவித்தார்.
“National development should not be measured solely by improvements in infrastructure, economic growth or physical resources. As a country develops, equal importance must be given to art, culture and creativity, which enrich people's lives and help build a society based on empathy, compassion and an appreciation of the arts. This is an important part of the social transformation we seek to achieve.”
Prime Minister Dr. Harini Amarasuriya made these remarks while inaugurating the “Aluth Wessak” (A New Rain) Cultural Festival and Exhibition, held at the Kandy District Secretariat on October 15.
The event was jointly organised by the Kandy District Secretariat, the Department of Cultural Affairs and the Kandy District Cultural Forum.