Перейти к содержимому

ජීවිතයේ හැම දුකකටම තියෙන එකම සැබෑ ඖෂධය 🙏☸️ | පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි 🙏🌸 | Budhishm for Life 🙏🙏🙏

ජීවිතයට ධර්මය

0:00 / 0:00

ජීවිතයේ හැම දුකකටම තියෙන එකම සැබෑ ඖෂධය 🙏☸️ | පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි 🙏🌸 | Budhishm for Life 🙏🙏🙏

7 133 просмотра · 5 дней назад
ජීවිතයට ධර්මය
1,1 тыс. подписчиков
7 133 просмотра · 5 дней назад
අපගේ ජීවිතවලට පැමිණෙන නොයෙකුත් මානසික සහ කායික දුක් කරදර, ප්‍රශ්න හමුවේ නිරෝගී සුවය සහ මනසේ සැනසීම ලබාදෙන උතුම් ධර්ම ඖෂධය කුමක්ද? 🌸 ජීවිතයේ දුක් ගැහැට නිවාලමින් සදාකාලික සැනසීම උදාකරගන්නා ආකාරය පිළිබඳව පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමියන් විසින් පවත්වන ලද අතිශය වටිනා කාලෝචිත ධර්ම දේශනාව. 🙏✨ ​දුකෙන් මිදී සැනසීම සොයන සෑම දෙනාම අනිවාර්යයෙන්ම ඇසිය යුතු මේ උතුම් බණ දේශනාවට අවධානයෙන් සවන්දෙන්න. 🎧🪷 ​🎙️ දේශකයාණන් වහන්සේ: පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි (Ven. Welimada Saddhaseela Thero) 🪔 ​☸️ උතුම් ධර්ම දානය පිණිස මේ වීඩියෝව තවත් අය අතර Share කරන්න. 🤝 🔔 මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා නැරඹීමට අපගේ YouTube Channel එක Subscribe කර තබාගන්න. 🔔✨ #welimadasaddhaseelathero #dhammadeshana #budubana