ජපානය ලෝක බලවතෙක් වුණේ කොහොමද? | ජපානය ලියූ ඇදහිය නොහැකි ඉතිහාසය | The Japanese Miracle
TAG Knowledge
0:00 / 0:00
ජපානය ලෝක බලවතෙක් වුණේ කොහොමද? | ජපානය ලියූ ඇදහිය නොහැකි ඉතිහාසය | The Japanese Miracle
13 142 просмотра · 13 дней назад
TAG Knowledge
243 тыс. подписчиков
13 142 просмотра · 13 дней назад
දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම අළු දූවිලි බවට පත්වෙලා, මිනිස්සු බඩගින්නේ මියයන තැනටම ඇදවැටුණු ජපානය, හරියටම වසර 23ක් ඇතුළත ලෝකයේ දෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වුණේ කොහොමද? පරමාණු බෝම්බ ප්‍රහාරවලින් පසු ලෝකයම "හතරවන පන්තියේ රටක්" ලෙස කොන් කළ ජපානය, ලෝක ඉතිහාසයේ විස්මිතම නැවත නැගිටීම සනිටුහන් කළ "ජපන් ආර්ථික ආශ්චර්යය" (Japanese Economic Miracle) පිටුපස ඇති සැබෑ සහ නොකියූ කතාව මෙම වීඩියෝවෙන් නරඹන්න.
#Japan #JapaneseMiracle #WorldHistory #JapaneseEconomy #TAGKnowledge #sinhaladocumentary
-------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.
-------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge