Перейти к содержимому

Ansathu Unath - අන්සතු උනත් (Slowed & Reverb)

Pawan SL vibe music

0:00 / 0:00

Ansathu Unath - අන්සතු උනත් (Slowed & Reverb)

187 просмотров · 12 дней назад
Pawan SL vibe music
581 подписчик
187 просмотров · 12 дней назад
All the songs contained here belong to the original owners of the song❤️ Song - ansathu unath Artist - janith iddamalgoda Lyrics - yasith dulshan Music - denuwan kaushaka (slowed + reverb) by | @pawan SL vibe music 🎶 •Lyrics• වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා කාටවත් වැඩියෙන් ඔබත් ගැලපුනේ මා යැයි කියා ළං වුණෙත් නොපැතූ ලෙසින් රිදවලා යන්නද ඔයා අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා මියැදුනේ නැතිනම් කලින් මග බලන් මා ඉන්නවා අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා