Перейти к содержимому

විනාඩි 10න් බටර්ස්කොච් පුඩිම|Butterscotch pudding without eggs|Butterscotch pudding Sinhala

Dushani's Diary

0:00 / 0:00

විනාඩි 10න් බටර්ස්කොච් පුඩිම|Butterscotch pudding without eggs|Butterscotch pudding Sinhala

21 926 просмотров · 4 г. назад
Dushani's Diary
189 тыс. подписчиков
21 926 просмотров · 4 г. назад
#butterscotchpudding #butterscotchpuddingSinhala#easypuddingrecipe #10minpudding ටින්කිරි වලින් හදන බටර්ස්කොච් පුඩිම    • බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in...   විනාඩි 10න් බටර්ස්කොච් පුඩිම අමුද්‍රව්‍ය 4න් බටර්ස්කොච් පුඩිමක් හදමු. බිත්තර, ජෙලටින්, ටින්කිරි, ක්‍රීම් , අවශ්‍ය නෑ....අවන්, ස්ටීමර් අවශ්‍ය නෑ. ෆ්රෙශ්මිල්ක් හෝ පිටිකිරි 500ml බටර් හෝ මාර්ගරින් මේස හැදි 3 සීනි මේස හැදි 6 කෝර්න්ෆ්ලවර් මේස හැදි 4 වැනිලා තේ හැදී 2 (අවශ්‍යම නෑ ) මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.   / dushanisdiary   Please like my Facebook - page Dushani's Diary I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos. Instagram - Dushani'sDiary ……………………………………………… Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much! https://www.youtube.com/c/DushanisDia... #butterscotchpudding #butterscotchpudding #butterscotchsauce #butterscotchpuddin #10minopudding #easypudding #nobakepudding