Перейти к содержимому

සුවසහන් පියස උදෑසන සම්බුද්ධ පූජාව හා බෝධි පූජාව | 2026.10.18 | මලිදූව විමලසාර ස්වාමීන් වහන්සේ

Suwasahan piyasa "සුව සහන් පියස"

0:00 / 0:00

සුවසහන් පියස උදෑසන සම්බුද්ධ පූජාව හා බෝධි පූජාව | 2026.10.18 | මලිදූව විමලසාර ස්වාමීන් වහන්සේ

8 просмотров · 3 часа назад
Suwasahan piyasa "සුව සහන් පියස"
1,56 тыс. подписчиков
8 просмотров · 3 часа назад
🙏 *සුවසහන් පියස – උතුම් පුණ්‍යකර්මය | 2026 ඔක්තෝබර් 18* 🙏 2026 ඔක්තෝබර් මස 18 වන දින සුවසහන් පියස පරිශ්‍රයේදී පැවැත්වූ උදෑසන සම්බුද්ධ පූජාව, බෝධි පූජාව සහ දානමය පුණ්‍යකර්මයේ අවස්ථා මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය. වල්පොල, ඉමදූව ශ්‍රී සඳුන් විහාරවාසී මලිදූව විමලසාර ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් මෙම උතුම් පුණ්‍යකර්මය සිදු කරන ලදී. 🙏 *දායකත්වය හා පුණ්‍යානුමෝදනාව* පානදුර ගාමිණී චාමර මහතා විසින් තම පියාණන් වන H. D. ගාමිණී මහතාටත්, H. සුනිල් සිල්වා මහතාටත්, ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමේ අරමුණින් මෙම දානමය පුණ්‍යකර්මය සිදු කරන ලදී. සුවසහන් පියස සිරිමල් ශාන්ත මහතාගේ උපන් දිනය නිමිත්තෙන් සෙත් පැතීම ද මෙම පුණ්‍යකර්මයේ තවත් අරමුණක් විය. මෙම පූජා භූමිය ලබාදීමට දායකත්වය දැක්වූ ලුම්බිණි ලී මෝලේ අධිපති මහත්මියටත්, චෛත්‍යය සඳහා කාපට් ඇතිරීමේ කටයුත්තට දායකත්වය දැක්වූ ලක්මාල් කාරියවසම් මහතාටත්, එතුමාගේ පවුලේ සැමටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය හා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමු. පින් කැමති සියලු දෙනා මෙම උතුම් පුණ්‍යකර්මය දැක බලා පින් අනුමෝදන් වෙත්වා! ☸️ *සියලු දෙනාට තෙරුවන් සරණයි!* වීඩියෝව නරඹා Like කරන්න, අදහස් Comment කරන්න සහ තවත් අයට නැරඹීමට Share කරන්න. #සුවසහන්පියස #බෝධිපූජාව #සම්බුද්ධපූජාව #දානමයපිංකම #බෞද්ධධර්මය #පුණ්‍යකර්මය #SriLankaBuddhism #BodhiPooja සුව සහන් පියස හවුපේ,ඉමදුව,ගාල්ල . වැඩි විස්තර 077 88 87 486 074 3657 490