Перейти к содержимому

සිහින විනාශ කරන වඳුරන්ට දොර අරින්න එපා...

Dr. Philip Nehri

0:00 / 0:00

සිහින විනාශ කරන වඳුරන්ට දොර අරින්න එපා...

11 565 просмотров · 1 год назад
Dr. Philip Nehri
17,9 тыс. подписчиков
11 565 просмотров · 1 год назад
ඔයත් ඔයාගේ සිහින පරිරක්ශනය කරන කෙනෙක්ද? සිහින විනාශ කරන වඳුරන්ට ඔයාගේ ජීවිතය නැමැති වත්තට පැනලා ඔයාගේ ජීවිතයේ අරමුණු විනාශ කරන්න, සිහින සොරකම් කරන්න, හදවත පසාරු කරන්න ඉඩ තියන්න එපා. ඔබේ සිහින ආරක්ෂා කරගෙන, හදවත වටේ තාප්පයක් බැඳගෙන, මනසේ ගේට්ටු වහගෙන විශාල අරමුණකින් ඔයාගේ ලස්සන සිහින ජයග්‍රාහිකව පරිරක්ශනය කරගන්න. Website : http://philpnehri.com/ Facebook Profile : / philip.mullegama Facebook Page : / 100088680905882 Instagram : / philipmullegama TikTok : / drphilipnehri LinkedIn : www.linkedin.com/in/dr-philip-nehri-mullegama-24859514b