Перейти к содержимому

අවාරයේ සිරිපා ( රත්නපුර රජමාවත ) off season vlog #15 4k video‪@TravelWithMANUU‬

TRAVEL WITH MANU

0:00 / 0:00

අවාරයේ සිරිපා ( රත්නපුර රජමාවත ) off season vlog #15 4k video‪@TravelWithMANUU‬

643 просмотра · 11 месяцев назад
TRAVEL WITH MANU
1,22 тыс. подписчиков
643 просмотра · 11 месяцев назад
පුරා මාස හයක් පුරා දැල්වෙන විදුලි පහන් නිවා විවේකයක් දී සුන්දර අවාරයට දොරගුලු අරින . දෙවියන්හට සතුන්ට සිරිපා කරැණාකරන්න මාර්ග 8 ක් ඔස්සේ උතුම් සිරිපා අවාරය කරැණාකරන්නට අවසරයි ........ ප්‍රදාන මර්ගය 6 කින් සමන්විත මර්ගයන් අතරින් රත්නපුර රජමාවත ( පලාබද්දල ) මර්ගය ඔස්සේ සුන්දර සිරිපා මලුව බලා රැයක් පහන් කරමින් . උතුම් සිරිපා මලුව වැදපුදා ගැනිමට 2025 අවාරයේ සිරිපා වදින්නට කරැණාකරන්නට යන සුන්දර රෑප රචනයයි ✨❤️ පා සටහන් පමණක් තබමින් මතකයන් රැගෙන නොදුටු ලොකයේ සුන්දරත්වය සොයමින් කටුක මාවත් ඔස්සේ ඇවිදයන්න 🌎❤️ https://www.youtube.com/redirect?even... Instagram :- / _____._manu. . Tik Tok :- / ____manu____0. . Facebook :- / 15qyfj. I#gopro13 #iphone11pro #dji #adobepremierepro #adobephotoshop #srilankatravel #travel #naturelover #vlog #srilankatravel #like #comment #srilanka #gopro11