Перейти к содержимому

Ambewela New Zealand Farm | ලංකාවටම කිරි දෙන අඹේවෙල ගොවිපොළ #oheyanno

Oheyanno

0:00 / 0:00

Ambewela New Zealand Farm | ලංකාවටම කිරි දෙන අඹේවෙල ගොවිපොළ #oheyanno

1 142 просмотра · 1 год назад
Oheyanno
285 подписчиков
1 142 просмотра · 1 год назад
Located about 19km from Nuwara Eliya town, this little New Zealand is open to anyone from 8.30 am. If you prefer to travel by train, you should take the train from Nanu Oya Railway Station to Ambewela, and if you are traveling by bus, you should take the Nuwara Eliya-Pattipola bus to Ambewela Railway Station. Although the train journey takes about 25 minutes, the bus ride will take more than an hour. From there, you can walk along a beautiful path for about 3km to reach the farm entrance. If you are coming by vehicle, you can reach the Ambewela entrance without any difficulty. Otherwise, you will be able to walk effortlessly for about 3km along one of the most beautiful paths in the world in the cool breeze. නුවර එලිය නගරයෙන් 19km ක් පමණ දුරින් පිහිටා ඇති මේ පුංචි නවසීලන්තය උදෑසන 8.30 සිට ඕනෑම අයෙකුට විවෘතය. ඔබ දුම්රියෙන් ගමන් කිරීමට කැමති අයෙක් නම් නානුඔය දුම්රිය ස්ථානයේ සිට අඹේවෙල දක්වා ද, බසයක ගමන් කරන්නෙක් නම් නුවර එලිය-පට්ටිපොල බසයක අඹේවෙල දුම්රිය ස්ථානය දක්වාද ගමන් කල යුතුය. දුම්රිය ගමන මිනිත්තු 25 කින් පමණ හමාර වුවත් බසයේ නැගී පැයකට වැඩි කාලයක් පැමිණිය යුතුය. එතැන සිට 3km  පමණ දිගු දුරක් සුන්දර මාවතක් ඔස්සේ ගමන් කර ගොවිපල පිවිසුමට ලඟා විය හැක. ඔබ වාහනයක පැමිණෙන අයෙක් නම් අඹේවෙල පිවිසුම දක්වාම කිසිදු අපහසුවකින් තොරව පැමිණිය හැක. එසේ නොමැති නම් ලොව සුන්දරම මාවතක් ඔස්සේ 3km ක් පමණ සිසිල් සුලං මැද වෙහෙසකින් තොරවම ඇවිද යාමට ඔබට හැකි වනු ඇත. #nuwaraeliya #ambewela #oheyanno